සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ශතක 04ක්… කඩුළු 06ක් දැවී ලකුණු 591ට ඉනිම අත් හිටුවයි….

by editor
අප්‍රේල් 17, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා පළමු  ඉනිම    කඩුළු 06ක් දැවී ලකුණු 591 ක් සහිතව අත්හිටුවා තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තැනකය.

. තරගයේ ශතක හතරක් වාර්තා වූයේය..

නොදැවී පහර දෙන දිනේෂ් චන්දිමාල් පන්දු 155ක් තුළ හතරේ පහර 12ක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය.   චන්දිමාල් මේ වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 14 වැනි ශතකය ය.

චන්දිමාල්…

සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට්   ශතකය වාර්තා කළේය.  ඔහු පන්දු 114කට මුහුණ දී හතරේ පහර 11ක් සමගින්  ලකුණු 102ක් නොදැවී ලබා ගත්තේය.

සධීර සමරවික්‍රම

ඊයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 281ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක වර්තා කළහ. දිමුත් ලකුණු 179ක් වාර්තා කළේය. කුසල් 140ක් ලබා ගත්තේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කුසල් සහ දිමුත්

ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවරයක් ලබා ගත හැකි ස්වර්ණමය අවස්ථාව නවක පිතිකරු නිශාන් මධුෂ්ක අතින් ගිලිහී යනු පෙනුනි. ඔහු ලකුණු 29කට දැවී ගියේ පන්දු 48කට මුහුණ දෙමිනි.

ශ්‍රි ලංකා කණ්ඩායම අපේක්ෂා නොකළ සේ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පරිණතම පිතිකරු මෙන්ම හිටපු ටෙස්ට් නායකයෙක් වූ ඈන්ජලෝ මැතිව්ස් පන්දු 03කට පමණක් මුහුණ දී අයර්ලන්තය හමුවේ ලකුණු නොලබා දැවී ගියේය.

නයිට් වොච්මන් ලෙස පැමිණි ප්‍රභාත් ජයසූරිය ලකුණු 16ක් ලැබීය. ධනංජය ද සිල්වා ලබා ගත්තේ ලකුණු 12ක් පමණි.

අයර්ලන්තය වෙනුවෙන් මෙතෙක් හොඳම පන්දු යැවීම කියුටිස් කෑම්පර් ය.  ඔහු ලකුනු 84 කට කඩුළු 02ක් බිඳ දැමුවේය.

මාර්ක් ඇඩයිර්, ඇන්ඩි මැක්බ්‍රයන්, බෙන් වයිට්, ජොර්ජ් ඩොක්ලර් කඩුල්ල බැගින් ලබා ගත්හ.

අයර්ලන්ත කණ්ඩායමේ කඩුළු දෙකක් මේ වනවිට ලකුණු 21කට දැවී ගොස්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙළෙන්දන්ට සුදු බිත්තරයක් 45යි… රතු බිත්තරයක් 46යි… පාරිභෝගිකයින්ට බිත්තරය 50ට අඩුවෙන්…

Next Post

කාශ්මීර අබ ගොවියන්ට හොඳ කලක්

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.