සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දිනන්න එපා… ලැජ්ජාවක් ඇතිව පරාද වෙන්න…

by editor
නොවැම්බර් 2, 2023
in ක්‍රීඩා
ශුබම්න් ගිල් සහ කෝලි පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුනු 189ක සම්බන්ධතාවය අතර...

ශුබම්න් ගිල් සහ කෝලි පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුනු 189ක සම්බන්ධතාවය අතර...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 358ක් බෙහෙවින්ම බරපතල ඉලක්කයක් ලැබී තිබේ.  මෙම ඉලක්කය හඹා ගොස් ජයග්‍රහණය කළේ නම්  එය ලෝක වර්තාවක් වන්නේය. පසුගිය ඔක්තොම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 344 හඹා ගොස් පක්ස්ථානය ලැබූ වාර්තාගත ජයග්‍රහණය සුන් වන්නේය.

මේ කතා හීනවලට ටිකක් මෙපිටින් ඇති බව විශ්වාස කරමු.  අපට ගව් ගණක් දුරින් ඉන්දියාවේ ක්‍රිකට් ඇති බව අද ඔවුන් අපට යළිත් පෙන්වා ඇති බැවිනි.

මුල් වටයේ ඉන්දියාව සහ ඩිල්ෂාන් මධුසංක අතර තරගය…..

තරගයේ දෙවැනි පන්දුවේ දී නායක රෝහිත් ෂර්මාගේ පොළු ගැලවී යන පන්දුවක් එවීමට ඩිල්ෂාන් මධුශංක සමත් වූයේය.  අනතුරුව පළමු කඩුල්ලට ශුබ්මන් ගිල් සහ විරාට් කෝලි එක් කළ සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට අභ්‍යාස කළ යුතු පාඩමක් වූයේය.  දෙවැනි කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් දැවි යනවිට ඔවුන් දෙදෙනා ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 189කි. පළමු කඩුල්ල දැවී  ලකුණු 189කට පසු ශුබ්මන් ගිල් ලකුණු  92කට  දවා ගන්නේත් ඩිල්ශාන් මධුශංකය. අනතුරුව විරාට් කෝලි ලකුණු 88කට දවා ගන්නේත් ඩිල්ශාන් මධුශංකය. ශ්‍රෙයාස් ලියර් ලකුනු 82කට දවා ගන්නේත් ඩිල්ෂාන් මධුශංකය. සූර්ය කුමාර් යාදේව් ලකුණු 12කට  දවා ගන්නේත් ඩිල්ෂාන් මධුශංකය.  ඔහු  පන්දු ඕවර 10 තුළ ලකුණු 80කට කඩුළු 05කි.

හොයාගෙන ඇවිත් අවසාන මෙහොතේ බැස්සූ දුෂ්මන්ත චමීර තුරුම්පුව ලකුණු 72කට කඩුල්ලක් ලබා ගත්තේය. වෙනත් එකෙක්වත් කඩුළු ලබා ගත්තේ නැත. රවීන්ද්‍ර යාදේව් සහ මොහොමඩ් ෂාමි දුවද්දී දැවී ගියේය.

ශ්‍රෙයාස් ලියර් පන්දු 56ක දී ලකුණු 82කි. හතරේ පහර තුනකි. හයේ පහර හයකි.

කඩුල්ලක් ලකුණු නොලැබ තිබිය දී බිඳී යෑම මොන කජ්ජක් දැයි ඉන්දීය පිතිකරුවෝ පෙන්වා දී ඇත.  ශුබම්න් ගිල් පන්දු 92ක දී ලකුණු 92කි. හයේ පහර 2කි. හතරේ පහර 11කි.  කෝලි පන්දු 94ක දී ලකුණු 88කි. හතරේ පහර 11කි.  ශ්‍රෙයාස් ලියර් පන්දු 56ක දී ලකුණු 82කි. හතරේ පහර තුනකි. හයේ පහර හයකි. රවින්ද්‍ර ජඩේජාත් පන්දු 24ක දි ලකුණු 35ක් ලැබුවේය. ෂර්මා ලකුණු 04කට දැවි ගිය පසු පැමිණි ක්‍රීඩකයින් තුන්දෙනාම ඒ දැවි යෑම ආවර්ණය කලේ ලකුණු 80කට වඩා ලබා ගනිමිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජයග්‍රහණය ලැබුනොත් මරුය. ඒත් එය සිතාගන්නටත් බැරි තරම් දුරය.

මිත්‍රවරුනි. අපට ගෞරවණීය පරාජයක් දෙන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට බංගලාදේශ රජයෙන් ඩොලර් පනස් අට දාහක ඖෂධ පරිත්‍යාගයක්… තවත් ඩොලර් මිලියනයක ඖෂධ ආධාර ඉදිරියේ දී!

Next Post

මහනුවර – මහියංගන පාරේ වරාපිටියේ දී මාර ගසක් කඩා වැටී එක් අයෙක් මරුට… 02කට බරපතලයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.