සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ගාල්ල පරදියි… දඹුල්ල අවසන් මහා සටනට..

by editor
අගෝස්තු 17, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එල්.පී.එල් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ගාලු ටයිටන්ස් පිළ පරදවා දඹුල් අවුරා කණඩායම කඩුළු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේය.

ලසිත් කෲස්පුල්ලේ…

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ මෙහෙයවීමෙන් ක්‍රිඩා කරන ගෝල් ටයිනස්න් කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී සියල්ලෝම ලකුණු 146කට දැවී ගියහ. විශිෂ්ට පිතිකරණය නිරත වූ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ  තරගයේ අවසන් ඕවරයේ පස්වන පන්දුවේ දී දැවී යන තෙක් තමන්ගේ අන්තය රැක ගනිමින් පන්දු 61ක් තුළ ලකුණු 80ක් රැස් කළේය.

එහෙත් ඔහු සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට කිසිවෙක් සිටියේ නැත. ලකුණු 15කට වඩා රැස් කළේ ශකීබ් අල් හසන් සහ ලහිරු සමරකෝන් පමණි.

ගාලු කණ්ඩායමේ අවසන් කඩුළු 03ම දැවී ගියේ ලකුණු නොලබාය. දඹුල්ල වෙනුවෙන් හොඳම පන්දු යැවීම හේඩන් කේර් ගෙනි ඔහු පන්දු ඕවර 03ක් යවා ලකුණු 18ට කඩුළු 03ක් ලැබුවේය.

නූර් අහමඩ් ලකුණු 27ට කඩුළු 02කි. බිනුර ප්‍රනාන්දු, හසන් අලි, ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් ලැබූහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දු 02ක් ඉතිරිව තිබිය දී කඩුළු 04ක් පමණක් දැවි ජයග්‍රාහී ලකුණු 147 ලබා ගත්හ.

දඹුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 45ක දී  ලකුණු 49ක් ද කුසල් පෙරේරා පන්දු 39ක දී ලකුනු 53ක් ද ලැබුවේය.

ගාලු ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ශකීබ් අල් හසන්, සීකුගේ ප්‍රසන්න, ටබ්‍රයිස් ශම්සි,  දසුන් ශානක කඩුල්ල බැගින් ලැබූහ.

තරගයේ වීරයා  ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරුණි.

සවස 7ට දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ජැෆ්නා කිංස් සමග බී ලව් කැන්ඩ් කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා තරග වැදීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දට ලක්ෂ 50ක් සංචාරකයින් ගෙන්වන වැඩපිළිවෙළක් ජනපති ඉල්ලයි!

Next Post

විශේෂඥ වෛද්‍යවරු රට හැර යන එක වළක්වන්න කළ යුතු දේ ජනාධිපති ලේකම්ටත් කිව්වා… ඇමතිවරයාටත් කිව්වා… මේ තියෙන්නේ නෑසීමේ ප්‍රතිඵල……

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.