සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Royal Cashews පිදුම් ලබයි!

by editor
දෙසැම්බර් 13, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී රෝයල් කැෂූ සභාපති වෛද්‍ය රුවන් වතුගල මහතා වෙත රන් සම්මානය පිරිනමන ලදී.

ISO 22000:2018, HACCP, GMP සහ ISO 14001:2015 තත්ත්ව සහතික ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කජු සැකසුම් සමාගම වන රෝයල් කැෂූ අන්තර්ජාතික වෙළෙඳපොළට ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන රැසක් සපයයි.

1991දී ශ්‍රී ලාංකීය කජු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ අරමුණින් ඇරැඹූ රෝයල් කැෂු සමාගම වර්තමානයේදී Royal Food Marketing, Trust Lanka Suppliers සහ Green Way Asia Lanka යන සමාගම්වල එකතුවෙන් සමුහ ව්‍යාපාරයක් වී ඇත. රෝයල් කැෂූ නිෂ්පාදන ජපානය, ඇමෙරිකාව, නවසිලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, දකුණු අප්‍රිකාව සහ මාලදිවයින වැනි රටවල් රැසකට අපනයන කරයි. 

රෝයල් කැෂූ ප්‍රදර්ශනාගාර One Galle Face, Shangri-La, Crescat, Marino Mall, CCC, K-Zone, KCC, WTC, වැලිපැන්න සේවා ස්ථානය, නුගේගොඩ, ගාල්ල සහ බොරැල්ල ආදී ස්ථාන 15ක පමණ ඇත. රෝයල් කැෂූ නිෂ්පාදන වර්ග 19කින් ඇසුරුම් වර්ග 682කින් www.royalcashew.com වෙබ් අඩවිය ඔස්සේද දිවයින පුරා බෙදා හරියි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීම මගින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාවේ කජු නිෂ්පාදනයේ සහ අළෙවියේ ප්‍රමුඛයා බවට රෝයල් කැෂූ පත් වී ඇති බවයි. මේ ජයග්‍රහණය අප වෙත ලැබීමට සුවිශාල ශක්තියක් වූ අපගේ ගෞරවණීය පාරිභෝගිකයන්ටත්, ගොවි මහතුන්ටත්, කාර්ය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පළ කරනවා.” රෝයල් කැෂූ සභාපති වෛද්‍ය රුවන් වතුගල මහතා පැවසීය.

Share69Tweet43
Previous Post

කර්මාන්ත විශිෂ්ටතා  රන් සම්මානයෙන් ත්‍රී සිංහ සමූහය පිදුම් ලබයි!

Next Post

Brilliant Cuts සමාගම  CNCI ලෝකඩ සම්මාන දිනයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.