අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

“ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්”

විද්වත් ආයතනයක් පෙන්වා දෙයි

by Lanka Sara Editor
ජූලි 10, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඇතැම් භාණ්ඩ සහ ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පනවා ඇති තහංචි හේතුවෙන් මෙරට ආර්ථිකයට අහිතකර වූ තත්ත්වයක් නිර්මාණය වන ලකුණු පෙනෙන්නට ඇතැයි ආර්ථිකය සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ විද්වත් ආයතනයක් වන ඇඩ්වෝකාටා ආයතනය පෙන්වා දෙයි.

විශේෂයෙන් පාරිභෝගික භාණ්ඩ සහ ඇතැම් නිෂ්පාදනවල අමුද්‍රව්‍ය ලෙස මෙරටට ගෙන්වන භාණ්ඩ සීමා කිරීමේ පසුබිමක් තුළ මෙරට ආර්ථික ක්‍රියාකාරකම්වල අවගමනයක් සේම උද්ධමනය අනවශ්‍ය ලෙස ඉහළ යාමක් නිර්මාණය වනු ඇති බව මෙම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මාධ්‍ය නිවේදනයට අනුව රජය විසින් ම පසුගිය මැයි මාසයේ 22 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මෙරට ඇතැම් ආනයනය කරන භාණ්ඩ සඳහා ක්‍රියාත්මක කරන ලදආනයන තහනම ඊට පසුව නිකුත් කරන ද අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජූලි 02 වැනිදා සිට ඉදිරියට මාස හයක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

කොවිඩ් වසංගතය මත නිර්මාණය වූ ආර්ථික අර්බුදය මත විදේශ විනිමය සංචිත අරක්ෂා කිරීම සහ සමතුලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබුණද මේ මොහොතේ මෙරට ආර්ථිකය බලාපොරොත්තු වන්නේ වැඩි ද්‍රවශීලතාවක් එනම් මුදල් වෙළෙදපොලට හැකි තාත් නිදහහස් කිරීමක් සහ මහැකිතාක් දුරට ණය පහසුතම් ලබා දීමය. වෙළෙඳපොලේ රුපිටයලේ අගය සම්බන්ධටයෙන් පවතින පීඩනය අවපාතයකට ගමන් කිරීම හරහා මෙරට මූළ්‍ය වෙළෙඳපොළේ විදේශ විනිමඉ හිඟයකටද අපනිරාවරණය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම තත්ත්වය හමුවේ රුපියලේ අගය අරක්ෂා කර ගැනීමට රජය විසින් ගන්නා ලද එක් ක්‍රියාමාර්ගයක් වූයේ සුඛෝ‍භෝගී වාහන සහ පාරිභෝගික ද්‍රව්‍ය, ශීතකරණ, සමහර කර්මාන්ත සඳහා යෙදා ගන්නා අමුද්‍රව්‍ය මෙන්ම ආනයනය කෙරෙන එළවළු සහ පලතුරු වර්ග සඳහාද ආනයන සීමා පැනවීමය.

එම තත්ත්වය තුළ විශේෂයෙන් සුඛෝපභෝගී භාණ්ඩ සහ වාහන ආනයනය සම්බන්ධයෙන් සීමා පැනවූවද පාරිභෝගික භාණ්ඩ සහ කර්මාන්ත සඳහා අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් පනවා ඇති තහංචි හේතුවෙන් මෙරට අභ්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇතැම් භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන අතර ඇතැම් කර්මාන්තවලට තම නිෂ්පාදන සිදු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී අති බව ඇඩ්වෝකාටා ආයතනය පෙන්වා දෙයි.

නිදසුනක් ලෙස මෙ ආනයන සීමා නිසා දේශීය රසකැවිලි කර්මාන්තය දැඩි දුෂ්කරතාවකට මේ වනවිටත් මුහුණ පා ඇති බවඑම ආයතනය පවසයි. රසතැවිලි නිෂ්පාදනයේදී අවශ්‍ය කෙරෙන බ්ලොක් ෆැට් සහ මාගරින් සඳහා සියයට 340ක විහේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර ෆාම් තෙල් සහ සීනි ආනයන බදු වැඩි කිරීමද සමඟ මෙම කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ලක්ෂ හයක් පමණ සෘජු සහ වක්‍ර රැකියා කරන මෙම ක්ෂේත්‍රෙය් නිෂ්පාදන රටවල් 55කට අපනයනය කරන බවත් එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමයක් උපයන බවත් එම ඇඩ්වෝකාටා ආයතනය පෙන්වා දෙයි. එබැවින් ඉදිරියේදී මෙම කර්මාන්ත සහ දේශීය වෙළෙඳපොල මත නිර්මාණය වන තත්ත්ව සලකා මේ සීමා සංශෝධනය නිරීමට අවධානය යොමු කළ යුතු බවද එම ආයතනය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන බැංකුව – කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

Next Post

මීට අවුරුදු හතකට පෙර සහරාන් හමුවූ මතකය බුද්ධි නිලධාරියෙක් දිග හරී…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.