බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Sithara Limited ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කුසලතා සම්මාන දිනයි

by Lanka Sara Editor
මාර්තු 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින්  සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ Sithara Limited උසස් තත්ත්වයේ නිෂ්පාදනවල  සහ සේවාවල තත්ත්වය සහතික කිරීම සහ යහපත් ව්‍යාපාර කළමනාකරණය සඳහා මෙම සම්මානය හිමි විය. පර්යේෂණ සහ සංවර්ධන අංශවලට ඉහළ අවධානයක් යොමු කිරීමට Sithara Limited නිරන්තරයෙන් කටයුතු කරයි.

වර්තමානයේදී කාණ්ඩ රැසකට අයත් මුද්‍රණ තීන්ත නිපදවන Sithara Limited තරගකරුවන් සියලු දෙනා අභිබවා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. නවීන තාක්ෂණයට අනුගත වෙමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන සමඟ වෙළෙඳපොළ අතික්‍රමණය කර ඇති Sithara Limited ISO 9001 තත්ත්ව සහතිකය, කාර්මික විශිෂ්ටත්වය සඳහා වන CNCI කුසලතා සම්මානය, ජෛව හායනයට ලක් වන තීන්ත සඳහා වන ‘OK’ සහතිකය සහ ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේ කුසලතා සහතිකය ඇතුළු සම්මාන සහ දෙස් විදෙස් තත්ත්ව සහතික රැසක් ලබා ඇත. UV Coatings, Water-Based Coatings, Barrier Coatings, Biodegradable Inks, UV Flexo Inks, Flexo, Rotogravure සහ Offset වැනි තීන්ත වර්ග Sithara Limited නිෂ්පාදන වපසරියට අයත් වේ. සිය මෙහෙයුම්වල පූර්ණ බලශක්ති අවශ්‍යතාව 2050 වන විට සූර්ය බලයෙන් නිපදවීමට සැළසුම් කර ඇති Sithara Limited UNSDG නිර්ණායකවලට අදාළ ඉලක්ක සහ ප්‍රමිතිවලට අනුගත වේ. ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට Sithara Limited කළමනාකාරිත්වය ප්‍රගතිශීලී තීරණ රැසක් ගෙන ඇත. ඛනිජමය ද්‍රාවණ වෙනුවට ජලය ආශ්‍රිත අමුද්‍රව්‍ය භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳවද සමාගම පර්යේෂණ රැසක් කර ඇත. සිය නිෂ්පාදන අගය එකතු කළ ඒවා බවට පත් කිරීමට සංවිධාන රැසක් සමඟ ව්‍යාපෘති දියත් කිරීමටද Sithara Limited කටයුතු කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

‘සණස ඉදිරිය’ ක්‍රියාන්විතයේ තවත් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ඇරැඹේ

Next Post

IIHS විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.