අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

‘සණස ඉදිරිය’ ක්‍රියාන්විතයේ තවත් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ඇරැඹේ

by Lanka Sara Editor
මාර්තු 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන “සණස ඉදිරිය” ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු දකුණු පළාතේ සණස සමිති සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා නියෝජිතයෝ, කළමනාකරුවෝ සහ දකුණු පළාත් සණස සමිති සාමාජිකයෝ රැසක් සහභාගි වූහ.

‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීමෙන් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ගම්මාන 5000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ඇරඹීමත්, ඒ හරහා දිවයින පුරා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත් තුළින් පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතයකට මඟ පාදා දීමයි. මෙහි තවත් වැදගත්කමක් වන්නේ සෑම සමිතියකින්ම තරුණ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් යුත් ව්‍යාපෘති කමිටු ගොඩ නංවා ඒ හරහා තරුණ ප්‍රජාව නවීන තාක්ෂණය මුසු වූ ක්‍රමවේද වෙත පුහුණු කිරීමට සැළසුම් සැකසීමෙන් රටේ අනාගත පරපුර යහපත් නායකත්වයෙන් යුත් දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් ලෙස රටේ අනාගතයට සූදානම් කරවීමයි. “මෙම දැවැන්ත ව්‍යාපෘතියට සමගාමීව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට, පුහුණු කිරීමට මෙන්ම රාජ්‍ය අංශ එකට එකතු කිරීමේ අභිප්‍රායෙන් මේ වන විට සණස අධ්‍යාපන මණ්ඩපයේ හා සණස රක්ෂණ සමාගමේ මූලිකත්වයෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන 7ක් දිස්ත්‍රික්ක 25 ඉලක්ක කර ගොඩ නගා තිබෙනවා. ඒ තුළින් වර්තමානයේ රට පත් වී ඇති තත්ත්වයෙන් මිදී ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් ලෙස ගොඩ නැංවීමට මෙන්ම ජනතාවගේ දැනුම, ආකල්ප හා කුසලතා පෝෂණය කරමින් රටට ශක්තියක් වීමට මෙම ව්‍යාපෘතිය හේතු වෙනවා.” කිරිවන්දෙණිය මහතා පැවසීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ෆේස් බුක් සහ ඉන්සටග්‍රෑම් බිඳ වැටේ…  WhatsAppවලටත්  ගැටලුවක්!

Next Post

Sithara Limited ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කුසලතා සම්මාන දිනයි

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.