අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

IIHS විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි

by Lanka Sara Editor
මාර්තු 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය Bachelor of Business Administration (BBA) උපාධිය හඳුන්වා දෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද සහිත මෙම පාඨමාලාව හරහා සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සුවිශේෂ විශේෂඥ බවද අත්විඳිමින් ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට මඟ පාදයි. පර්යේෂණ සහ සීමාවාසික පුහුණුව සඳහා ඉහළ අවධානයක් යොමු කරන Credits 120ක් සහිත පුළුල් විෂය නිර්දේශයකින් සමන්විත මෙම පාඨමාලාව හරහා ව්‍යාපාර ලෝකයේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද සිසුන්ට සැපයීමට IIHS ආයතනය කටයුතු කරයි. මෙවැනි විවිධත්වයකින් යුතු අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දීම හරහා එකිනෙකට වෙනස් අංශ වෙත  පිවිසීම සඳහා අවශ්‍ය දැනුමෙන් සහ නිපුණතාවලින් පිරිපුන් සිසු පිරිසක් නිර්මාණය කිරීම IIHS ආයතනයේ අපේක්ෂාව වේ.

මෙම පාඨමාලාව විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු පුළුල් දැනුම සහ පළපුරුද්ද සමඟ සාරධර්ම, සාමාජීය වගකීම සහ නව්‍යකරණය යන අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙම පාඨමාලාව සාර්ථකව පැවැත්වෙනු ඇතැයි IIHS ආයතනය සඳහන් කළේය. “විවිධ ක්ෂේත්‍ර සඳහා නිපුණත්වයක් දක්වන පුද්ගලයෙක් සමාජයට දායාද කිරීම ඉතා වැදගත් වෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ මෙම වැඩසටහන හඳුන්වා දීම තුළින් බොහෝ දෙනෙක්ට ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න අවස්ථාව උදා කරන්න අපට පුළුවන්. පළපුරුද්ද සහිත වෘත්තිකයන්ගේ සහායද ඇතුව සිසුන්ට සීමාවාසික පුහුණුව, උපදේශනය සහ ප්‍රයෝගික ඉගෙනුම් අවස්ථා සළසා දීමටත් අප කටයුතු කරනවා.” එදිරිසිංහ මහතා පැවසීය. මෙම උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදු වන අතර IIHS ආයතනයේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ එහි බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව අමතා අවශ්‍ය තොරතුරු ගැනීමට සිසුන්ට හැකිය. සීමා සහිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් ඉක්මනින් ලියාපදිංචි වීම වඩාත් සුදුසු වේ.

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

Sithara Limited ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කුසලතා සම්මාන දිනයි

Next Post

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින්

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.