සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Fcode Labs ආසියාවේ හොඳම සේවා  ස්ථාන අතර 35 වැනි ස්ථානයට

by Lanka Sara Editor
මැයි 6, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs (www.fcodelabs.com) ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කරනු ලැබ තිබේ.

ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයට අයත් සේවය කිරීමට වඩාත් සුදුසු ආසියානු සමාගම් අතර 35 වැනි ස්ථානය එම සමාගමට හිමි වී ඇත. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ‘Great Place to Work Awards 2022’ සම්මාන උළෙලට සහභාගී වූ Fcode Labs කණ්ඩායම වෙත මෙම සහතිකය පිරිනමන ලදී.

පාරිභෝගික තෘප්තිය හා සමානවම කාර්ය මණ්ඩලයේ තෘප්තියද අගය කරන සමාගම් ගණනාවක් අතරින් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් බවට පත් වීම Fcode Labs ලැබූ ජයග්‍රණයකි.

ඉහළ වැටුප් ලබන Fcode Labs සේවක සේවිකාවන් ඔවුන්ට පැවරී ඇති රාජකාරි පිළිබඳව ඉතා තෘප්තිමත් බව අදාළ දත්ත මගින් තහවුරු වේ. අර්බුදකාරී අවස්ථාවක කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙවර අවතක්සේරු නොකළ යුතු බව සමාගම දැඩිව විශ්වාස කරයි. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව සේවක වැටුප් ගණනය කිරීම සමාගම සේවක වැටුප් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගෙන ඇති වැදගත් පියවරකි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ මාර්ගගත ක්‍රමයට රාජකාරි කිරීමට සිදුවීම මෘදුකාංග සමාගම් මුහුණ දුන් විශාල අභියෝගයකි. එය 2022 වසරේ හොඳම සේවා ස්ථාන අතර ලැයිස්තුගත වීමටද අභියෝගයක් විය. එම අභියෝගය සාර්ථකව භාර ගත් Fcode Labs දෙමුහුන් සේවා ක්‍රමයක් ස්ථාපිත කළේය. එමඟින් එහි සේවකයන්ට නම්‍යශීලිව සහ පීඩනයකින් තොරව සේවය කිරීමට අවශ්‍ය නිදහස ලැබිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සේවය කිරීමට හොඳම ස්ථානයක් වන Fcode Labs සියලු දෙනාගේ අදහස් සහ යෝජනා පිළිගන්නා විනෝදාත්මක සේවා ස්ථානයක්ද වේ. කාර්යාලයේදී මෙන්ම මාර්ගගත ක්‍රමයට පවත්වන විවිධ වැඩසටහන් හරහා සේවකයන් තුළ උද්යෝගය පවත්වා ගෙන යාමද සුවිශේෂ ලක්ෂණයකි.

ක්‍රීඩා උත්සව සහ විනෝද චාරිකා වැනි දෑ කණ්ඩායම් සම්බන්ධතා සහ සේවක අභිප්‍රේරණය ඉහළ නංවයි. විශිෂ්ට මෘදුකාංග නිෂ්පාදනය Fcode Labs සමාගමක් ලෙස ඉටු කරන කාර්යභාරය අතරින් කොටසක් පමණි. එහි දැකිය හැකි ධනාත්මක වටපිටාව සහ යහපත් වටිනාකම් සේවා ස්ථානයක් ලෙස එය ලබා ඇති දියුණුව මනාව පිළිබිඹු කරයි. අභියෝග රැසක් මධ්‍යයේ මෙතෙක් දුර පැමිණියත්, ‘හොඳම දේ ඉදිරියට’ යන්න ඔවුන්ගේ විශ්වාසය වේ.

ඡායාරූපය – පමල්ජිත් හර්ෂප්‍රිය (ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමණාකරු), රමේෂ් රත්නායක (අධ්‍යක්ෂ), සංඛනී සුරවීර (මානව සම්පත් විධායක), බුද්ධිශාන් මනම්පේරි (අධ්‍යක්ෂ), තරිඳු මලවලආරච්චි (අධ්‍යක්ෂ)

Share69Tweet43
Previous Post

පොලොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර 80ක් සොරකම් කළ රෝහල් සේවකයා අත්අඩංගුවට…

Next Post

ජාතිවාදී දේශපාලකයින්ගේ විරෝධතා මැද තිස්ස විහාරයේ වෙසක් සැමරෙයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.