බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Datatech Lanka වසරේ විශිෂ්ටතම ජපන් භාෂා පාසල ලෙස BWIO සම්මාන දිනයි

by Lanka Sara Editor
ජූනි 9, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයා වන Datatech Lanka පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී. කේ. ටී. සී. එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2017දී ඇරැඹුණු Datatech Lanka සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ සහ ජපන් භාෂා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයකි. ජපන් භාෂා හැකියා පරීක්ෂණය (JLPT), ජපන් භාෂාව මව් භාෂාව නොවන පුද්ගලයන්ගේ ජපන් භාෂා දැනුම පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන NAT විභාගයට සිසුන් සූදානම් කරවීම, මාර්ගගත ඉගැන්වීම්, ශිෂ්‍ය සහ පුහුණු වීසා සහාය, ජපන් උපදේශකවරුන් යටතේ ප්‍රයෝගික පුහුණු සැසි පැවැත්වීම ඔවුන් සපයන සේවා අතර වේ.

සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනික සහ වෘත්තීය අභිලාෂ සපුරා ගැනීමට ඔවුන්ට සහාය වන Datatech Lanka සමාගම මෙරට විශිෂ්ටතම ජපන් අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස කීර්ති නාමයක් දිනා ඇත. ඔවුන්ගේ නවතම අධ්‍යාපන පාසල දිවුලපිටිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අගෝස්තු මාසයේදී විවෘත කිරීමට නියමිතය. ඔවුන්ගේ නව අධ්‍යයන වාරය සඳහා මේ දිනවල සිසුන් බඳවා ගැනේ. සිසුන් කේන්ද්‍ර කර ගත් ක්‍රමවේදයක් යටතේ සේවා සපයන එම ආයතනය පුද්ගලාරෝපිත මාර්ගෝපදේශනය සපයන අතර විවිධ පසුබිම්වලට අයත් සිසුන්ට ජපන් භාෂා සහ සංස්කෘතික දැනුම ලැබීමට හැකියාව සළසන ඉගැනුම් පරිසරයක් නිර්මාණය කර තිබේ. Datatech Lanka සමාගම අධ්‍යාපනයට හෝ වෘත්තීය පුහුණුවට ජපානයට යාමට බලාපොරොත්තු වන සිසුන්ට ජපන් වීසා ගැනීමට සහාය දෙයි. පළපුරුදු උපදේශකවරු වඩාත් සුදුසු පාඨමාලා තෝරා ගැනීමට, වෘත්තීය ගමන් මග සැළසුම් කිරීමට සිසුන්ට මඟ පෙන්වති. එම ආයතනය විධිමත් ලෙස පුහුණුව ලැබූ උපදේශකයන් යටතේ නම්‍යශීලී ක්‍රමවේදයකට මෙන්ම මනෝවිද්‍යානුකූල ඉගෙනුම් රටාවකට සිසුන්ගේ භාෂා දැනුම වර්ධනය කරයි. ඔවුන් මීට පෙර ජාතික ව්‍යවසායකත්ව ජනාධිපති සම්මානය, ආසියානු ජාතික ව්‍යවසායකත්ව සම්මානය, ස්වර්ණසිංහ ජාතික සම්මානය හා පිනකල් 2024 සම්මානය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

දිඹුලාගල පොසොන් සිරියෙන් බබළවන සැලසුම දිඹුලාගල නා හිමියෝ කියති!

Next Post

පාර අසල බෝ ගසක අත්තක් ගාල්ල මහ වීදියට කඩා වැටී තිදෙනෙකුට තුවාලයි!

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.