ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්ය බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

by Lanka Sara Editor
දෙසැම්බර් 14, 2025 - Updated on දෙසැම්බර් 17, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වැඩසටහන් අධ්‍යක්ෂ / සභාපති, මහාචාර්ය, ආචාර්ය Ricardo Saavedra Hidalgo මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඔහු ඒ සඳහා ඉදිරිපත් කළ නිබන්ධනය චීන කටු චිකිත්සාව සහ ඒකාබද්ධ වෛද්‍ය ක්‍රම ආශ්‍රිත සුවිශේෂ අංශයක් වන ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය අතර ඇති සන්නිවේදන සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයක් විය. අමාශ සෞඛ්‍යය ආශ්‍රිත ගැටළු, මානසික යහපත, චිත්ත ඒකාග්‍රතාව සහ ජීර්ණ ස්ථායිතාව පිළිබඳව එහි ඉතා දීර්ඝ ලෙස සඳහන් වේ. ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම, මානසික පීඩනය අවම කිරීම සහ මනෝ විද්‍යාත්මක සමබරතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා චීන කටු චිකිත්සාව උපකාර කළ හැකි ආකාරය එහි විද්‍යාත්මකව දක්වා ඇත.

වසර 25කට වැඩි සායනික අත්දැකීම් සහිත වෛද්‍ය විට්ටහච්චි Buddhika Vittahachchi Hospital පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ නිර්මාතෘ වේ. විශේෂිත චීන කටු ප්‍රතිකාර, සාම්ප්‍රදායික චීන වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් ආශ්‍රිත ප්‍රතිකාර සේවා රැසක් එහිදී ගත හැකිය. රෝගී කේන්ද්‍රීය ප්‍රවේශයක් සමග උසස් ප්‍රතිපල සහිත ප්‍රතිකාර සේවා සපයන ඔහු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. 2000 සිට 2010 දක්වා ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කටු චිකිත්සාව පිළිබඳ වෛද්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු රාජ්‍ය අංශය තුළ පවතින ඒකාබද්ධ ප්‍රතිකාර සේවා සංවර්ධනයට විශාල දායකත්වයක් දක්වා තිබේ.

ඔහු දේශීය සහ අන්තර්ජාතික සම්මාන සහ ඇගැයීම් රැසක්ද ලබා ඇත. කටු චිකිත්සාව සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් ඉටු කර ඇති සේවාව අගයමින් International World Record of Asia පිරිනමන ජාතික සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ. කටු චිකිත්සාව සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ ගෝලීය විශිෂ්ටත්වය වෙනුවෙන් Pride of Nation සම්මානයද දිනූ ඔහු විශිෂ්ටම චර්ම සහ කටු චිකිත්සා ප්‍රතිකාර සපයන්නා ලෙස Iconic Award 2025 සම්මාන උළෙලේදීද ඇගැයීමට ලක් විය. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කර ඇති සේවය අගයමින් ජෙරුසලම්හි Knights of St. John 2025දී ඔහුට ගෞරවනීය නයිට් පදවියක්ද පිරිනමා තිබේ. රෝගී සත්කාර, පර්යේෂණ සහ සායනික කටයුතු යන අංශ ඔස්සේ මෙරට කටු චිකිත්සා සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රමිති ඉහළට ඔසවා තැබීම ඔහුගේ අරමුණයි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Share69Tweet43
Previous Post

ජෝන් සීනා – මනුෂ්‍යත්වයේ ගැඹුරුම සංවේදනයන්ගෙන් ලෝකයක් සුවපත් කළ අයෝමය මිනිසෙකුගේ නොකියවෙන කතාවක්…

Next Post

උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.