අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 81.5% වර්ධන වේගයක් වාර්තා කරයි

by Lankasara News
සැප්තැම්බර් 15, 2022
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

රටේ පවතින අයහපත් සාමාජීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බව ප්‍රත්‍යක්ෂ කරයි. ශ්‍රී ලංකා රක්ෂණ සංගමය 2022 සඳහා ජීවිත රක්ෂණ සමාගම්වල කාර්යසාධන වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී සියලු ජීවිත රක්ෂණ සමාගම් අභිබවමින් 81.5%ක වර්ධන වේගයක් වාර්තා කරමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් 09 වන ස්ථානය ලබා ඇත. 2021දී 11 වන ස්ථානයේ සිටි සණස ලයිෆ් වසරකදී සමාගම් ගණනාවක් අහිබවමින් 09 වන ස්ථානයට පැමිණීම සුවිශේෂ වේ. 2022 පළමු මාස හයේදී සණස ලයිෆ් රු. මිලියන 1307ක දළ වාරික ආදායමක් ලැබූ අතර එය 2021ට සාපේක්ෂව 81.5%ක වර්ධන වේගයකි.

2003දී සණස, ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය හිමි කර ගත් අතර ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරලිකාර වෙනස්කම් කරමින් දිනෙන් දින ඉදිරියට පැමිණ තිබේ. ජීවිත රක්ෂණ සමාගමක් ලෙස තම සාමාජීය වගකීම මැනවින් හඳුනා ගත් සණස ලයිෆ් පසුගිය කොවිඩ් 19 වසංගත කාලයේදී රක්ෂණ වාරික ගෙවීමට අපොහොසත් වූ ජීවිත රක්ෂණ හිමියන් 20000කට අධික සංඛ්‍යාවකගේ අක්‍රිය වූ ජීවිත රක්ෂණ ඔප්පු කිසිඳු මුදලක් අය නොකර සක්‍රිය කළේය. “ඉතා කෙටි කාලයකින් මෙවැනි ගමනක් පැමිණීම ගැන මට ඇත්තේ ආඩම්බරයක්, මේ ජයග්‍රහණය එක් රැයකින් ලබා ගත්තක් නොවෙයි. මේ සඳහා කණ්ඩායමක් ලෙස වෙහෙස වුණු හැම කෙනෙක්ම මේ මොහොතේ මා ඉතා ආදරයෙන් මතක් කරනවා. සණස ලයිෆ් බිහි වෙන්නේම ජනතාවට සහණයක් වීමේ අරමුණින්, ජනතාව අතරින්. ආරම්භයේ සිටම අප හා සම්බන්ධ වූ අපව විශ්වාස කළ සියලු දෙනාට මගේ කෘතඥතාව පළ කරනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Share69Tweet43
Previous Post

මඩ ප්‍රචාරය ගැන විමර්ශනයක් ඉල්ලා හරින් සීසීඅයිඩී යයි…

Next Post

අඩසියවසක් පිරෙන මොහොත අර්ථපූර්ණය කළ සහෝදරයන්ගේ කතාව!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.