අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇතිවනතුරු ආර්ථිකය ගොඩ දාන්න බෑ… මහාචාර්ය වසන්ත අතුකෝරල!

by editor
සැප්තැම්බර් 13, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට නම් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇති කළයුතුයැයි පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකොරල පවසයි.

ඒ සඳහා කළ යුතු හොඳම සහ එකම විසදුම සමස්ත රාජ්‍ය ආයතනයකටම අදාලව ඒ ඒ ආයතනයේ විස්තරාත්මක වාර්ෂික ආදායම් වියදම් පිළිබඳ සම්පූර්ණ වාර්තාව මාර්ගගතව එළිදැක්වීම බවද හෙතෙම කියයි.

වර්ෂයක අවසානය වනවිට සකස් කරන ලද සමස්ත ආදායම් වියදම් පිළිබද සම්පූර්ණ වාර්තාව නව වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර ඉදිරිපත් කිරීමේ හැකියාව සෑම ආයතනයකටම ඇති වුවත් වංචනික ලෙස මූල්‍ය කටයුතු සිදුකරමින් ආදායම් සහ වියදම් සියල්ල සඟවමින් මූල්‍ය වාර්තා සැකසීමේ ක්‍රමවේදය මත විනිවිදභාවයකින් යුත් විගණන වාර්තාවක් ඉදිරිපත් කළ හැකි රාජ්‍ය ආයතනයක් දක්නට නොලැබෙන බව ද මහාචාර්ය වරයා කියා සිටියේය.

සියලුම රාජ්‍ය ආයත වල මුදල් පරිහරණ කටයුතු සිදු කරනු ඇත්තේ ජනතාවගේ බදු මුදලින් බැවින් එම විගණනයන් සමස්ත මහජනතාව දැනගත යුතු යැයි ද ඒ අනුව රටකට පාලකයින් පත්කිරීම පිළිබඳ පැහැදිලි තීරණයක් ජනතාවට ගත හැකි යැයි ද කී මහාචාර්යවරයා එවැනි තත්වයක් මෑතකාලීනව ශ්‍රී ලංකාවේ දක්නට නොලැබුණු බව ද කියා සිටියේය.

මේ මොහොතේ සිට හෝ ඒ ඒ ආයතනයේ මුදල් ලැබීම් ආදායම් වියදම් පිළිබඳව විස්තරාත්මක විගණනයක් පවත්වාගෙන යා යුතු යැයිද එම වාර්තාව ඔස්සේ වංචනික ලෙස හෝ නිකරුනේ සිදුවන මූල්‍ය අපරාධ පිළිබඳව ගණනය කිරීමක් සිදුකරමින් ආයතන මට්ටමෙන් මූල්‍ය පරිහරණය පිළිබඳව විවෘත භාවයකින් කටයුතු කිරීමට යොමු විය යුතු යැයි ද මහාචාර්යවරයා කියා සිටියේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එසේ නොවන තාක් නිලධාරීන්ගේ ස්වයං විනයක් පවත්වාගත නොහැකි බවද අක්‍රමවත් මූල්‍ය පරිහරණය මත ඒ ඒ ආයතන කඩා වැටෙමින් රටේ සමස්ත ආර්ථිකය බිමට සමතලා වී යන මොහොත වළක්වාගත නොහැකි යැයිද කී මහාචාර්ය වසන්ත අතුකෝරල මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු යැයි ද කියා සිටියේය.

මෙතෙක් විගණන දෙපාර්තමේන්තුව මඟින් හෝ කෝප් කමිටුව මගින් දැඩි අවධානය යොමු කරමින් අනාවරණය කළ මූල්‍ය වංචා සම්බන්ධව දායක වූ පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම මත තව දුරටත් රට තුළ නිදැල්ලේ මූල්‍ය වංචා සිදු වන බවද හෙතෙම අවධාරණය කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තර්ජාල අසත්‍ය තොරතුරු වැළැක්වීමට බව කියා ටිරාන් ගෙනා පනත් කෙටුම්පතකට කැබිනට් අනුමැතිය!

Next Post

 කැබිනට් අනුමැතිය ලැබුණු නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දින කීපයකින් ගැසට් කිරීමට සූදානම්…

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.