අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

තරුණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර ගොඩගන්න මිලියනයක ණයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 27, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයේ හේතුවෙන් අර්බුදයට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීම සඳහා මෙරට රජය ගත් පියවර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

එයින් ඩොලර් මිලියන 100 ක් හදිසි ප්‍රතිචාර සංරචකයක් ද ලෙස ලබාදීමට නියමිතය.

මෙම ණය මුදලට අමතරව දිළිඳුකම අවම කිරීම සඳහා වන ජපන් අරමුදල යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.25ක ප්‍රදානයක් ලබාදීමටද ලබාදීමට ද එකඟතාව පළ කර ඇතැයි රජය පවසයි .

එමෙන්ම ද්විතීක අධ්‍යාපනය  වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක අයවැය සහන ණය මුදලක් ණය දීමේ ක්‍රමවේදයට තේ ලබාදීමට ද එකඟතාව පළ වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම ණය මුදල් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීමට මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

මේ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රයේ සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ව්‍යාපෘතියේ ස්වභාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වයස අවුරුදු 18ත් 40ත් අතර තරුණ ව්‍යවසායකයින්ට පහත ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අදාළව නව ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන එක උපරිමයකට යටත්ව ණය මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුවය.

ඒ යටතේ,

* තොරතුරු තාක්ෂණ හා පරිගණක ආශ්‍රිත ව්‍යාපෘති

* කෘෂිකාර්මික, කිරි ගව හා සත්ව පාලන ව්‍යාපෘති

* සංචාරක ප්‍රවර්ධනය ආශ්‍රිත ව්‍යාපෘති

* නව නිපැයුම් හා යන්ත්‍රෝපකරණ නිර්මාණ ව්‍යාපෘති

* ආහාර සැකසුම් නිෂ්පාදන හා ආශ්‍රිත ව්‍යාපෘති

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

යන ව්‍යාපෘති ණය මුදල් ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ රොගීන්ගේ අහඹු නියැදි පරීක්ෂණයකින් ආසාදිතයන් 23ක් වාර්තා වේ…

Next Post

පෞද්ගලික අංශයේ අඩවැටුප් එකඟතාවය දෙසැම්බරය තෙක් දීර්ඝ කෙරේ

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.