බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ඕනෑවට වඩා සේවකයන් ගෙන්වූ ප්‍රධාන පෙළේ සමාගමකට අනතුරු හඟවයි

by editor
මැයි 22, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොල්ලුපිටියේ පිහිටි ශ්‍රි ලංකාවේ ප්‍රධානතම පෙළේ සමාගමක ප්‍රධාන කාර්යාලය නිරෝධායන නිති රීතිවලට පටහැණිව සිමාරහිත ලෙස සේවක සේවිකාවන් ගෙන්වා ගැනීම හේතුවෙන් කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ අවවාදාත්මක අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික්කයේ තවමත් ඇඳිරි නීතිය පවතින තත්ත්වයක් තුළ සහ කාර්යාල සහ ව්‍යාපාර ආයතන පවත්වාගෙන යාමේදී ලබා දී ඇති මඟ පෙන්වීම් මාලාවට අනුකූල නොවන අයුරින් එම සමාගම කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් එහි යන විට එක් නිලධාරියකු ඔවුන්ට දෝෂාරෝපණය කොට විරෝධතාව පළ කොට ඇත. 

දිනකදී ගෙන්වා ගත යුතු සේවක සංඛ්‍යාව සමස්ත සේවක සංඛ්‍යා‍වෙන් සියයට 30කට නොවැඩි විය යුතු වුවද එම ආයතතනය ඊට වඩා වැඩි සේවක ප්‍රමාණයක් රාජකාරී සඳහා ගෙන්වාගෙන තිබේ. පසුව මේ පිළිබඳව එම ආයතනයේ සේවකයන් පිරිසක්  කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇති අතර ඔවුන් එහිදී උපදෙස් දී ඇත්තේ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දන්වන ලෙසය. මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද පමිණ ඇති අතර ඔහු ගේ නිරීක්ෂණය වී ඇත්තේ මූලික පිළිවෙත්වත් අනුගමනය කිරීමට මේ මහා පරිමාණ ආයතනයේ කළමනකාරීත්වය පියවර ගෙන නොමැති බවය . එහි පහත මාලයේ ප්‍රදර්ශනාගාරයට ගනුදෙනුකරුවන් පවා පැමිණ සිටියද ඔවුන්ද ඇතුළු කරගෙන තිබුණේ සෞඛ්‍ය පිළිවෙත්වලට පටහැණිවය. 

කෙසේ වුවද මේ ආකාරයෙන් නිරෝධායන නීති සහ ඇඳිරි නිතිය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කළහොත් ආයතනය වසා දමා අදාළ පියවර ගැනීමට සිදුවන පොලිසියේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අනතුරු අඟවීමෙන් අනතුරුව අදාළ කළමනාකරුවන් පැමිණ සමාව අයද තිබේ. එසේම මෙම රාජකාරී කටයුතුවලට බාධා කළ නිලධාරීන්ට විනය පියවර ගත් බවද දැනුම් දී තිබේ.   

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share90Tweet43
Previous Post

වගකීම් නැතිව නිරෝධායන නීති කඩලා…. සජිත්ට එරෙහිව පොලිස් පරීක්ෂණ

Next Post

  ඊ.පී.එෆ් සහ සමෘද්ධි සල්ලි ඖෂධ නිෂ්පාදන  ආයෝජනයට

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.