අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ඉදිරි මාසය තීරණාත්මකයි – ඔබේ එන්නත ඉක්මනින් ලබාගන්න – යුධ හමුදාධිපති ජනතාවට දැනුම් දෙයි

by Lanka Sara Editor
අගෝස්තු 8, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

දිලංක ගුණතිලක

ඉදිරි මාසයක කාලය අතිශයින්ම ත‍ීරණාත්මක නිසාවෙන් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන් දැඩි දෙන අනුගමනය කරන්නැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගේන් ඉල්ලා සිටියේය. එසේම කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් කිසිදු මාත්‍රාවක් ලබානොගත් අයවළුන් සිටීනම් හැකි ඉක්මනින් එන්නත බාගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කලේය.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් මෙසේද ප්‍රකාශ කළේය.

තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම මේවන විට බොහෝ රටවල් ආරම්භ කරලා තියෙනවා. ලංකාවේත් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධන බලකායේදී සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා අවශ්‍යතාවය පරිදි සියලුම ජනතාවට තුන්වෙනි මාත්‍රාව සඳහා එන්නත් ඇනවුම් කරන්න කියලා. දැනටමත් අපි රටේ ජනතාවගෙන් 93%ක ප්‍රමාණයකට පළමු මාත්‍රාව ලබදී අවසන්. ඒ වගේම 23% ක ප්‍රමාණයකට පළමු සහ දෙවැනි මාත්‍රාවන් ලබා දී අවසන්. ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව අපි බස්නාහිර පලාතේන් ආරම්භ කරලා මේවන විට දිවයින පුරා එන්නත්කරණය ලබාදීම සිදුකරමින් ඉන්නවා. දැනට කොවිඩ් වෛරසය නිසා මියය යන පිරිසගෙන් බහුතරය වයස අවුරුදු 60ට වැඩ කිසිදු එන්නතක් ලබානොගත් අය. ඒ අනුව අපි වයස අවුරුදු 60ට වැඩි පිරිස් වෙනුවෙන් එන්නත් කිරීම යළිත් සිදුකළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව මේවන විට යුද්ධ හමුදාව විසින් කොළම විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව, සයිනොෆාර්ම් පළමු සහ දෙවැනි මාත්‍රාවන් ලබාදීම සිදුකරනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ල සිටිනවා හැකි ඉක්මනින් එන්නතරණ මධ්‍යස්ථානයකට ගොස් තමන්ට අදාළ එන්නත ලබා ගන්න කියලා. විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබා නොගත් පිරිස් ඉන්නවා නම් ඔවුන්ට හැකි ඉක්මනින් එන්නත් ලබාගන් කියලා ඉල්ලා සිටිනවා. මොකද අද (08) උදෑසනත් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අපිට ලැබුනා. ඒවාගේම ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවන් ලක්ෂ 07 ක් ඊයේ (07) ලැබුණා.

අපි මේවන විට සෞඛ්‍ය නිර්දේශ ලබා දීම සිදුකරලා තියෙනවා. ඒ සෞක්‍ය නිර්දේශ අනිවාර්යෙන්ම පිළිපදින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඉදිරි අපිට මාසය ඉතාම තීරණාත්මකයි. යැයි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩිවෙන ගම්පහ කොවිඩ් දේහ ආදාහනයට ඇමති ප්‍රසන්න විසඳුමක් කියයි

Next Post

ඇසළ පෙරහර මංගල්‍ය අරඹන කප් සිටුවීම හෙට… මහ වැසි මැද අලුත් නුවර සිට කප වඩමවයි..

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.