බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සිසිලියන් තේ කර්මාන්තශාලාව 2023දී කොළඹ තේ වෙන්දේසියේ ඉහළම අලෙවිය වාර්තා කරයි!

by editor
ජනවාරි 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

2023 වසරේදී කොළඹ තේ වෙන්දේසියේදී කළු තේ කිලෝ මිලියන 3.8 ක් අලෙවි කරමින් එම වසරේදී ඉහළම අලෙවිය වාර්තා කිරීමට සිසිලියන් තේ කර්මාන්තශාලාව සමත් විය. 

එය 2023 වසරේ රටේ සමස්ථ තේ නිෂ්පාදනයෙන් 1.5%ක ප්‍රමාණයක් වීම සහ තනි කර්මාන්තශාලාවක් විසින් නිපදවනු ලැබීම සුවිශේෂත්වයකි. කුඩා තේ වතු හිමියන්ගේ විශ්වාසය දිනූ නවීන හා ආදර්ශ තේ කර්මාන්තශාලාවක් ලෙස පිළිගැනෙන සිසිලියන් තේ කර්මාන්තශාලාව රත්නපුර කලවාන ප්‍රදේශයේ පිහිටා ඇත.

පහතරට කළු තේ නිෂ්පාදනයෙහි ප්‍රමුඛයෙකු වන 1930දී ඇරැඹු සිසිලියන් තේ කර්මාන්තශාලාව සාම්ප්‍රදායික සහ සීටීසී යන තේ දෙවර්ගයම නිෂ්පාදනය කරයි.

10,500කට අධික කුඩා තේ වතු හිමියන්ගෙන් අමු තේ දළු මිල දී ගෙන, පසුගිය දශකය පුරා තේ කිලෝ මිලියන 3කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවූ සිසිලියන් තේ කර්මාන්තශාලාවේ 2023 වසරේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 3.8ක් දක්වා වර්ධනය වී ඇත.

එමෙන්ම තේ කිලෝවකට ඉහළ අලෙවි අගයක් ලබමින් කුඩා තේ වතු හිමියන්ටද ඉහළ මිලක් හිමි කර දීම විශේෂත්වයකි.  600කට අධික පිරිසකට රැකියා සපයමින් ISO 22000:2018, 14001:2015 ප්‍රමිති සහතික ලබා ඇති සිසිලියන් තේ කර්මාන්තශාලාව 2017 සබරගමුව විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානය, 2018 තේ අපනයනකරුවන්ගේ සම්මාන උළෙලේදී සබරගමුව පළාතේ ජයග්‍රාහකයාට හිමි සම්මානය, 2019 සබරගමුව විශිෂ්ටම ව්‍යවසායක රන් සම්මානය, 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“මේ වාර්තාගත අලෙවිය සිදු කරන්න John Keells, Mercantile, Forbes & Walkers වැනි බ්‍රෝකර් සමාගම් සමග අපි කටයුතු කළා. අපේ කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීමත් කුඩා තේ වතු හිමියන්ගේ හා දළු සැපැයුම්කරුවන්ගේ සහයෝගයත් මේ සාර්ථකත්වයට ශක්තියක්  වුණා. ඔවුන් සැමට ස්තූතිය පිරිනමන අතර සම්ප්‍රදායට මුල් තැන දෙමින්, නවීන තාක්ෂණය භාවිතා කරමින්, ගුණාත්මක බවින් ඉහළ තේ නිෂ්පාදනය තුළින් ජාතික ආර්ථිකයට ඉහළ ශක්තියක් සපයන්න අපි නිරන්තරයෙන් කැප වෙනවා.” සිසිලියන් තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී මින්දික වල්ගමගේ මහතා පැවසීය.

Share69Tweet43
Previous Post

Nisudha Food Products ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි!

Next Post

 ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ කැබිනට් එකේ ඉන්නා මහ මොළකරු සම්බන්ධව නීතිය ක්‍රියාත්මකවන තුරු අපි දැඩි විමසිල්ලෙන්… GMOA කියයි!

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.