fbpx
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 28, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇතිවනතුරු ආර්ථිකය ගොඩ දාන්න බෑ… මහාචාර්ය වසන්ත අතුකෝරල!

editor by editor
සැප්තැම්බර් 13, 2023
in ව්‍යාපාර
0
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට නම් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇති කළයුතුයැයි පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකොරල පවසයි.

ඒ සඳහා කළ යුතු හොඳම සහ එකම විසදුම සමස්ත රාජ්‍ය ආයතනයකටම අදාලව ඒ ඒ ආයතනයේ විස්තරාත්මක වාර්ෂික ආදායම් වියදම් පිළිබඳ සම්පූර්ණ වාර්තාව මාර්ගගතව එළිදැක්වීම බවද හෙතෙම කියයි.

වර්ෂයක අවසානය වනවිට සකස් කරන ලද සමස්ත ආදායම් වියදම් පිළිබද සම්පූර්ණ වාර්තාව නව වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර ඉදිරිපත් කිරීමේ හැකියාව සෑම ආයතනයකටම ඇති වුවත් වංචනික ලෙස මූල්‍ය කටයුතු සිදුකරමින් ආදායම් සහ වියදම් සියල්ල සඟවමින් මූල්‍ය වාර්තා සැකසීමේ ක්‍රමවේදය මත විනිවිදභාවයකින් යුත් විගණන වාර්තාවක් ඉදිරිපත් කළ හැකි රාජ්‍ය ආයතනයක් දක්නට නොලැබෙන බව ද මහාචාර්ය වරයා කියා සිටියේය.

RelatedPosts

IMF දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වෙයි ද?… විද්වත්හු සැක පහළ කරති…

සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම පස් ගුණයකින් වැඩි කරගත යුතුයි… ජනපති යාල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක් ඉල්ලයි!

IPL හා මතීෂ අපිට උගන්වන ආර්ථික පාඩම!

සියලුම රාජ්‍ය ආයත වල මුදල් පරිහරණ කටයුතු සිදු කරනු ඇත්තේ ජනතාවගේ බදු මුදලින් බැවින් එම විගණනයන් සමස්ත මහජනතාව දැනගත යුතු යැයි ද ඒ අනුව රටකට පාලකයින් පත්කිරීම පිළිබඳ පැහැදිලි තීරණයක් ජනතාවට ගත හැකි යැයි ද කී මහාචාර්යවරයා එවැනි තත්වයක් මෑතකාලීනව ශ්‍රී ලංකාවේ දක්නට නොලැබුණු බව ද කියා සිටියේය.

මේ මොහොතේ සිට හෝ ඒ ඒ ආයතනයේ මුදල් ලැබීම් ආදායම් වියදම් පිළිබඳව විස්තරාත්මක විගණනයක් පවත්වාගෙන යා යුතු යැයිද එම වාර්තාව ඔස්සේ වංචනික ලෙස හෝ නිකරුනේ සිදුවන මූල්‍ය අපරාධ පිළිබඳව ගණනය කිරීමක් සිදුකරමින් ආයතන මට්ටමෙන් මූල්‍ය පරිහරණය පිළිබඳව විවෘත භාවයකින් කටයුතු කිරීමට යොමු විය යුතු යැයි ද මහාචාර්යවරයා කියා සිටියේය.

එසේ නොවන තාක් නිලධාරීන්ගේ ස්වයං විනයක් පවත්වාගත නොහැකි බවද අක්‍රමවත් මූල්‍ය පරිහරණය මත ඒ ඒ ආයතන කඩා වැටෙමින් රටේ සමස්ත ආර්ථිකය බිමට සමතලා වී යන මොහොත වළක්වාගත නොහැකි යැයිද කී මහාචාර්ය වසන්ත අතුකෝරල මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු යැයි ද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram


මෙතෙක් විගණන දෙපාර්තමේන්තුව මඟින් හෝ කෝප් කමිටුව මගින් දැඩි අවධානය යොමු කරමින් අනාවරණය කළ මූල්‍ය වංචා සම්බන්ධව දායක වූ පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම මත තව දුරටත් රට තුළ නිදැල්ලේ මූල්‍ය වංචා සිදු වන බවද හෙතෙම අවධාරණය කළේය

Tags: නවතම
Share78Tweet49

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අන්තර්ජාල අසත්‍ය තොරතුරු වැළැක්වීමට බව කියා ටිරාන් ගෙනා පනත් කෙටුම්පතකට කැබිනට් අනුමැතිය!

Next Post

 කැබිනට් අනුමැතිය ලැබුණු නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දින කීපයකින් ගැසට් කිරීමට සූදානම්…

RelatedPosts

IMF
පුවත්

IMF දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වෙයි ද?… විද්වත්හු සැක පහළ කරති…

සැප්තැම්බර් 19, 2023
Ranil
පුවත්

සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම පස් ගුණයකින් වැඩි කරගත යුතුයි… ජනපති යාල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක් ඉල්ලයි!

අගෝස්තු 20, 2023
IPL හා මතීෂ අපිට උගන්වන ආර්ථික පාඩම!
ව්‍යාපාර

IPL හා මතීෂ අපිට උගන්වන ආර්ථික පාඩම!

මැයි 28, 2023
Next Post
 කැබිනට් අනුමැතිය ලැබුණු නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දින කීපයකින් ගැසට් කිරීමට සූදානම්…

 කැබිනට් අනුමැතිය ලැබුණු නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දින කීපයකින් ගැසට් කිරීමට සූදානම්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    172 shares
    Share 69 Tweet 43
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • සබ්රි මේ තරම් ගොබ්බ ද?

    287 shares
    Share 115 Tweet 72
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66

නවතම ලිපි

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

දෙවියන්ගේ දියණිය…

දෙවියන්ගේ දියණිය…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කහව දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටේ… පුද්ගලයෙක් මරුට… තවත් අයෙකුට බරපතලයි!

කහව දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටේ… පුද්ගලයෙක් මරුට… තවත් අයෙකුට බරපතලයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
Kandy Municipal Council

මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

සැප්තැම්බර් 20, 2023
medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

සැප්තැම්බර් 28, 2023
අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!
  • පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.