අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මෙල්වා සමාගම විශ්ව විද්‍යාල සිසුන් 300කට පූර්ණ ශිෂ්‍යාධාර පිරිනමයි

by editor
පෙබරවාරි 21, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම පිළිබදව ඇති කැපවීම තව දුරටත් සනාථ කරමින් ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 300කට ශිෂ්‍යාධාර පිරිනමයි. 

විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ නිරත වී සිටින අඩු ආදායම් ලාභී පවුල්වල සිසු සිසුවියන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයන මෙම ශිෂ්‍යාධාර වැඩසටහන මෙල්වා සමාගම දස වසරක පමණ කාලයක සිට ක්‍රියාත්මක කරයි. 

මෙම වැඩසටහන යටතේ මේ වන විට සිසු සිසුවියන් 3000කට අධික ප්‍රමාණයක් ශිෂ්‍යාධාර ලබා සිය උපාධි සම්පූර්ණ කර ඇති අතර වර්තමානයේදී විශ්ව විද්‍යාල සිසු සිසුවියෝ 300ක පමණ පිරිසක් මෙල්වා සමාගම පිරිනමන මෙම ශිෂ්‍යාධාර වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබති.

මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ විශේෂත්වය වන්නේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සම්පූර්ණ කාලය සඳහාම අදාළ ශිෂ්‍යාධාර සිසු සිසුවියන්ට හිමි වීමයි. ඊට අමතරව මෙම ශිෂ්‍යාධාර ලබන සිසු සිසුවියන්‌ගේ අධ්‍යාපන කටයුතුවලට අදාළ වෙනත් අවශ්‍යතා සඳහාද සහයෝගය දැක්වීමට මෙල්වා සමාගම කටයුතු කරයි. 

මෙල්වා සමාගම විසින් හඳුනා ගනු ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවෝ මෙම  ශිෂ්‍යාධාර වැඩසටහන සඳහා තෝරා ගනු ලබති. දැයේ දරුවන් රටේ ජීවනාලියයි යන තේමාව පෙරදැරි කර ගෙන අධ්‍යාපනයට මූල්‍ය දුෂ්කරතා බාධාවක් නොවිය යුතුයි යන සංකල්පය ක්‍රියාවේ යොදවමින් මෙල්වා සමාගම මෙම ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක කරයි. 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට යමින් සමාජ සත්කාර වැඩසටහන්වලට මූලිකත්වය දෙමින් නිරන්තරයෙන් කටයුතු කරන මෙල්වා සමාගම පරිසර සංරක්ෂණය හා නාගරික අලංකරණය, ඉදිකිරීම් අංශයේ ශිල්පීන්ගේ වෘත්තිය කුසලතා ඉහළ නැංවීම හා පිළිගත් වෘත්තීය පුහුණු සහතික පත්‍ර හිමි කර ගැනීමට ඔවුන්ට අවස්ථාව සැළසීම ආදී සමාජ සුභසාධන වැඩසටහන්වල නිරන්තරයෙන් නිරත වේ.

Share69Tweet43
Previous Post

රුක්ෂාන් බෙල්ලන වෙනුවෙන් නොවේ… වර්ජන රැළි හදලා විනාශ කරන්න යන රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න පෙනී ඉන්නවා. GMOA කියයි!

Next Post

ලක්මී කොළඹ කාර්යාලය හැව්ලොක් ටවුන්හිදී විවෘත වේ!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.