අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුක්ෂාන් බෙල්ලන වෙනුවෙන් නොවේ… වර්ජන රැළි හදලා විනාශ කරන්න යන රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න පෙනී ඉන්නවා. GMOA කියයි!

by editor
පෙබරවාරි 20, 2024
in පුවත්
Chamil-Wijesinghe- GMOA
Share on FacebookShare on Twitter

පුද්ගලයෙක් ලෙස රුක්ෂාන් බෙල්ලන වෙනුවෙන් නොව  මේ   රටේ පවතින   නිශ්චිත විධිමත් සෞඛ්‍ය සේවා රාමුව රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් කැපවන බවත්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද පැවසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණයෙන් පෙන්වා දුන්නේ කාලයක් තිස්සේ නිශ්ඡිත ක්‍රම වේදයක්   සහ ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ ගොඩනැගුනු විනයක් මත    එම ක්‍රමවේදයට අනුගත වී  සියලුම සෞඛ්‍ය සේවකයින් රාජකාරි කළ බවය.

සෞඛ්‍ය පද්ධතියේ නායකත්වය දරන්නේ සෞඛ්‍ය ඇමතිවරයා වුවත් සෞඛ්‍ය ඇමතිවරයාට අවශ්‍ය ආකාරයට හෝ පද්ධතිය හසුරුවන්නට බැරි බවත් එහි වටිනාකම එය බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

“මේ ක්‍රමවේදයක් ඇතුළෙ අපේ  සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රමවේදය ආරක්ෂා කරගැනීම නිසා තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය  අපට ලෝකයේ ඉහළින්ම ඔසවා තබන්න   හැකියාව ලැබිලා තියෙන්නේ.  මේ රටේ ජනතාව සෞඛ්‍ය සේවයින්ට සුව විරුවො කියන්නේ ඒ නිසා. ඒ පද්ධතිය ආරක්ෂා කරගැනීම වැදගත්. “

“අද දවසේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙතෙන්ට ආවේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට.  අනික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුත් මෙතෙන්ට ආවා.  එතනදිත් අපි පැහැදිලිව කිව්ව කාරණාව තමයි ප්‍රතිපත්ති මත පිහිටලා ක්‍රමවේදය ආරක්ෂා කරගැනීම කියන කාරණය වටිනවා කියන එක. රටේ රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය පද්ධතිය තුළ විනය ආරක්ෂා කරගැනිම කියන එක වටිනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ හරහා අපි බැඳිලා ඉන්නවා ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් සපයන්න. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආක්ෂා කරන්න. ඒ නිසා මොනයම් පාර්ශවයක් හරි උවමනාවෙන් තමන්ගේ පෞද්ගලික අරමුණු මත පිහිටලා මේ පද්ධතිය විනාශ කරන්න උත්සාහ කරනවා නම් ඒ හරහා මේ රටේ සෞඛ්‍ය සේවාව විනාශ කරන්න උත්සාහ කරනවා නම් සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමට බාධා කිරීමට උත්සාහ කරනවා නම් අපට ඒ සඳහා එකඟ වෙන්නට බෑ.  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා තීන්දු තිරණ ගන්න ඕන.”

සියලු දෙනා පත් වෙන්නේ නිශ්චිත ක්‍රම වේදයක් යටතේ බවත් ඔවුන් සම්බන්දව විනය ක්‍රියා මාර්ග ගන්නා ක්‍රමවේදයක් ද පවතින බවත්  කී වෛද්‍ය චමිල් විජේසිංහ.   මේ වනවිට සෞඛ්‍ය පද්ධති හරහා යන වැඩ වර්ජන මාලාව සහ  ඒ හා බැඳුණු අවශේෂ ක්‍රියාවලීන් නිසි ලෙස සමාලෝචනය කර   ඉතා සංයමයෙන් මේ පසුපස ක්‍රියාත්මක වන්නේ කුමක්දැයි වටහා ගත යුතු බවත් ඔහු පැවසුවේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එක් වීම සම්බන්ධව කිසිම සාකච්ඡාවක් නොවුන නමුත් ඔහුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටි අතීතයක් තිබුණා සේම රටේ සෑම වෛද්‍යවරයෙකුගේම මහ ගෙදර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යැයි ද පැවසුවේ රැකවරණය අවශ්‍ය වෙලාවට ඔවුන් සියලු දෙනාම පැමිණෙන තැන මෙතැන බව පෙන්වා දෙමිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුක්ෂාන් බෙල්ලනට ජාතියට කළ හැකි හොඳම සේවය ඉක්මනින් විශ්‍රාම ගැනීමයි… රවී කුමුදේශ් කියයි!

Next Post

මෙල්වා සමාගම විශ්ව විද්‍යාල සිසුන් 300කට පූර්ණ ශිෂ්‍යාධාර පිරිනමයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.