බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින්

by Lanka Sara Editor
මාර්තු 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද සිය සහජ ක්‍රීඩා කෞශල්‍යය විශිෂ්ට ලෙස විදහා පෑමේ අවස්ථාව සිසු සිසුවියන්ට උදා විය. පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් පාසල් හා ක්‍රීඩා ධජ කේබලයක් ආධාරයෙන් ක්‍රීඩාංගණයට රැගෙන ඒම එදින ක්‍රීඩා උළෙලේ විශේෂිතම අංගයක් විය. ක්‍රීඩා උළෙල පාසලේ ෆේස්බුක්, යූටියුබ් ඇතුළු නිල සමාජ මාධ්‍ය ජාල තුළින් සජීවීව විකාශය කිරීමටත් කටයුතු යොදා තිබිණි.


ක්‍රීඩා උළෙල පුරා ඩාවින්, අයින්ස්ටයින්, ලින්කන් හා ශේක්ස්පියර් යන නිවාස අතර ඉතා තියුණු තරගයක් පැවති අතර ජයග්‍රහණය වෙනුවෙන් සෑම නිවාසයකම සිසු දරු දැරියෝ සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළහ. තියුණු තරගයකින් පසුව ලකුණු 1128ක් ලැබූ අයින්ස්ටයින් නිවාසය ක්‍රීඩා උළෙලේ ශූරයන් බවට පත් විය. අනුශූරතාව දිනූ ශේක්ස්පියර් නිවාසය ලකුණු 1104ක්ද, ලින්කන් නිවාසය ලකුණු 986ක්ද, ඩාවින් නිවාසය ලකුණු 910ක්ද හිමි කර ගත්තේය. ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඔලිම්පික්, ලෝක හා ආසියානු ක්‍රීඩා තරගාවලි ගණනාවකම පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සුසන්ත ප්‍රනාන්දු මහතා සහභාගී විය. ඔහු වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ධුරය හොබවන අතර පසුගියදා ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමින් පිදුම් ලැබූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණුකරු ලෙස රටට විශාල කීර්තියක් අත් කර දුන්නේය.
මෙම අවස්ථාවට කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ ආරම්භක අධ්‍යක්ෂ ආචාර්ය නිව්ටන් පීරිස්, වර්තමාන සභාපතිනි සැන්ඩ්‍රා බී. වඳුරාගල, කළමනාකාර අධ්‍යක්ෂ රවීනාත් පීරිස්, නියෝජ්‍ය විදුහල්පති ලුතිනන් කර්නල් නිශ්ශංක විජේකෝන් සහ සහකාර විදුහල්පතිවරුන් වන ලුතිනන් කර්නල් සරත් වීරසේකර, උපතිස්ස ජයසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

IIHS විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි

Next Post

වසර දෙක්ක තුළ වව්නියාවේ පමණක් අලි ඇතුන් 67ක් මරා දමලා… මේ වසරේ සිට නීති දැඩිවෙයි!

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.