සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

අපි තවමත් අනතුරින් මිදී නෑ… රට ලොකු ආර්ථික අර්බුදයක… මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.

by editor
ජනවාරි 18, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

රට තවමත් ඇත්තේ ආර්ථික අර්බුදයක බවත් ඒ අර්බුදයේ අවදානම පහව ගොස් නැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නෙ පහලට ඇද වැටී කැඩී කුඩුපට්ටම් වෙන්නට ගිය ආර්ථිකය පහළ මට්ටමේ දී යම් ස්ථාවර තත්ත්වයකට පත් ගෙන ඇති නමුත් එම පීඩනය තවමත් ජනතාවට දැනෙන බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය නාළිකා සියල්ල ඒකාබද්ධව විනාශය වූ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.

ප්‍රශ්නය – මේ ආර්ථිකයනම් වූ වාහනය අද කොතැනද තියෙන්නේ කියන එක තමයි ඔබතුමාගෙන් අහන්න ඕනේ ?

“ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය මේ ආර්ථික අර්බුදයක් අවස්ථාවේදී. එතැනදී ඇත්ත වශයෙන්ම අපි හැමෝම අදහස් කළේ අපේ හැමෝම දන්නා විදිහට ඒ ගමන්කරමින් තිබූ ඒ ආර්ථිකය ඇත්ත වශයෙන්ම අර කිව්වා වගේ කඩාගෙන ගිහින් කුඩු පටට්ම් වෙන යන මාර්ගයක තමයි යොමුවෙලා තිබුණේ. ඒක තමයි තිබුණ ලොකුම අවදානම ඒ වෙලාවේ. එතකොටත් අපි දැක්කා අර්ථිකය මේ වසර තුළ එහෙම දිගට ගියානම් මේක විශාල ලොකුම ආර්ථික අර්බුදයකට… අර වාහනය කුඩු පට්ටම් වුණා වගේ ක්‍රැෂ් ලෑන්ඩින් කියන තත්ත්වට පත්වෙන්න ගියේ.
ඒ අවස්ථාවේදී අපේ උත්සාහය තිබුණේ කොහොම හරි ඒ වගේ විශාල අවදානමකට යන්නේ නැතුව යම්කිසි ආකාරයෙන් සමනය කරගෙන. ඒ කියන්නේ අර ස්මූත් ලෑන්ඩින් එකකට ගෙනියන්නට තමයි වගකීම තියෙන්නේ. එතකොට ඔබතුමා කියපුවා හරියටම හරි. ඒ කියන්නේ තවමත් මේක පහළට ගමන් කරන්න තිබුණා. අපේ ආර්ථිකය යම්කිසි ආකාරයකට පහළට ගමන් කරලා ස්ථාවර කරලා තියෙන්නේ දැන්. ඒක නිසා තමයි තවමත් හැමෝටම දැනෙන්නේ ආර්ථික අර්බුදයේ අමාරුකම.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරගකාරී විවෘත ආර්ථිකයක් තුළින් තමයි ලෝකය ජයගත හැකිවෙන්නේ. අපි මේ කුඩා අර්ථිකයක්. රට ඇතුළේ විතරක් වෙළෙඳාම් කරලා, රට ඇතුළේ විතරක් උපයලා ‌මේ රට ගොඩ ගන්න බැහැ. රට තරගකාරී වෙන්නට ඕනේ ටෙලිකොම් සර්විස් එක වගේ. රටේ තියෙන භාණ්ඩ හා සේවාවන්වල මිල ජාත්‍යන්නතරව තරග කළොත් විතරයි අපේ රටට ජාත්‍යන්තර වෙළෙඳාමේ කොටසක් ගන්න පුළුවන්. ඒකට රට විවෘත කරන්න ඕනේ.

ප්‍රශ්නය – මේ වගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහිල්ලා තිබීම අපේ රට ඇතුළේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කරන්න අපේ සන්නාමයන්ට නිෂ්පාදනවලට තිබෙන අවස්ථාව මඟ හරවයිද ? එය මොන වගේ බලපෑමක්ද ?

“නිෂ්පාදන පිරිවැය වැඩිවෙන හේතුව මොකක්ද ? ඒකට පළවෙනි හේතුව තමයි උද්ධමනය වැඩිවීම. නිෂ්පාදන පිරිවැය වැඩිවෙන්නේ රටක උද්ධමනය වැඩිවීම නිසායි. එතකොට මේ රටේ 70%කට පමණ උද්ධමනය ගියාට පස්සේ වැටුප්, ව්‍යාපාර, සංචාරක, ප්‍රවාහනය වැනි සියලුම මිල වැඩියි. බේකරියක් කරගෙන ගියත් පිටි මිල වැඩියි. වැදගත්ම දේ රටේ ආර්ථිකය මෙහෙය වන විට, උද්ධමනය පාලනය කිරීම. රට තරගකාරී තත්ත්වයට පවත්වාගන්නට නම් ඇයි ඒ රටවල වියදම අඩු ? සමහර රටවල උද්ධමනය 5%යි නම් අපේ 70%යි. එහෙනම් අපේ නිෂ්පාදන වියදම වැඩියි.”

වැදගත්ම කාරණය මහ බැංකුවේ වගකීම.. බංකොළොත් වුණ ආර්ථිකයක් අපි ගන්නකොට උද්ධමනය 100%කට එහා යන්න ගියා… සිම්බාබ්වේ වගේ යන්න ගිය උද්ධමනයක් ඕනවාට වැඩිය මුදල් අච්චු ගහලා මේ අපි පාලනය කරගත්තේ. දැන් 70% 57% ඇවිත් තියෙනවා. එතකොට එහෙම කළේ නැතිනම් මේ ආර්ථිකය කොහෙමත් ගොඩගන්න බැහැ.

ඒ නිසා තමයි මේ පොලී අනුපාතය වැඩිකිරීමක් කරන්න සිදුවුණේ. ප්‍රධාන කාරණය මේ උද්ධමනය අඩුකිරීම තමයි පළවෙනිම දේ. ඒක තුළින් නැතුව රටේ ජාත්‍යන්තර තරගකාරීත්ව රැකගන්න බැහැ.”

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

එයා මාව දාලා යයි කියලා දැනුන නිසා මරලා දැම්මා… සරසවි සිසුවියගේ සැකකාර ඝාතකයා පොලිසියට කියයි!

Next Post

මැතිවරණ වියදම් නියාමන පනත කල් දැමීම ගැන ඇමති විජේදාසට ජනාධිපතිත් අගමැතිත් බැනලා !… මේවා තුට්ටු දෙකේ වැඩ – කිරිඇල්ල කියයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.