මොටර් රථයක් ඇලකට පෙරලීමෙන් තිදෙනෙකු මරුට
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළකට අද (27) පෙරවරුවේ මොටර් රථයක් වැටිමෙන් එහි ගමන් කළ තිදෙනෙකු මරණයට...
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළකට අද (27) පෙරවරුවේ මොටර් රථයක් වැටිමෙන් එහි ගමන් කළ තිදෙනෙකු මරණයට...
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද (27) පස්වරුව වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති...
දැනට පවතින අයහපත් කාලගුණික තත්තවය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අපොස උසස්පෙළ විභාගය අද (27) දිනයේ හෙට (28) සහ 29 වන...
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුව ඇතැයි ද දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම්...
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි...
රිය අනතුරුවලින් සියය 53ක්ම රියදුරන්ගේ දුර්වලතාවන් හේතුවෙන් සිදුවෙන අතර ජීවිත හානි පමණක් 2500ක් පමණ වසරකට රිය අනතුරු හේතුවෙන් සිදුවෙන බව...
නුවරඑළිය වලපනේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් මරණයට පත්ව ඇත. නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත් ව...
නුවර කටුගස්තොට විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැතිබැම්මේ කොටසක් කඩා වැටී ඇත. ඊයේ (26) රාත්‍රීයේදී මෙම බැම්ම කඩා වැටී ඇති බව වාර්තා...
බදුල්ල දිස්ත්‍රික්කය පුරා දින කිහිපයක සිට පවතින අඛණ්ඩ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක නායයෑම් සහ පස්කඳු කඩා වැටීම් වාර්තා වී...
© 2020 - 2026 Lankasara.com.