Lankasara News

Lankasara News

Narendra Modii

පාකිස්ථානය ත්‍රස්තවාදය නඩත්තු කිරීම ගැන මුස්ලිම් සංවිධානයක් මෝදිට ලියයි

පාකිස්ථානය, ත්‍රස්තවාදය නඩත්තු කරන බවට ලක්නව් ප්‍රධාන කරගත් ෂියා මුස්ලිම් කණ්ඩායමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හට ලිපියක් යොමු කරමින්...

India Bangladesh

ඉන්දියාව සහ නැගෙනහිර ආසියාව සම්බන්ධ කෙරෙන ව්‍යාපෘති කඩිනම් කෙරේ

ඉන්දියාව, බංගලිදේශය සහ අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ රටවල් අතර සිදුකෙරෙන ජාලගත කිරීමේ ව්‍යාපෘති ඉදිරි වසර හතරක කාලය තුළ නිම කිරීමට...

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙයි

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලූකස් පෙට්‍රිඩිස් මහතා 2022 අප්‍රේල් 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ...

Solomon Islands

සොලමන් දූපත චීනයට සමීප වීම ගැන එරට ජනතාවගෙන් දැඩි විරෝධයක්

සොලමන් දූපත් සහ චීනය විසින් අත්සන් කළ ආරක්ෂක ගිවිසුමට සොලමන් දූපත් වැසියන්ගේ දැඩි විරෝධයක් එල්ලවී තිබේ. සොලමන් දූපතේ විපක්ෂ නායක...

China Lockdown

ලොක් ඩවුන් නිසා හාමතේ සිටින චීන වැසියන්ගේ කට වසන චීන සමාජ ජාල

චීනය මේවන විට දරුණු කොරෝනා රැල්ලකට මුහුණ දී ඇති අතර එරට ප්‍රධාන නගරයක් වන හැංහයි නගරය වසා දැමීමත් සමඟ ජනතාවට...

Xi Jinping

මියන්මාර හමුදාවේ විනශකාරී ක්‍රියාවන්ට සහය දෙන බවට චීනය චෝදනා

මියන්මාරයේ හමුදා පාලනය විසින් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල‍ට චීනය සහය දෙන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරයි. එම...

Ministry of Finance

මුදල් අමාත්‍යංශයෙන් සියලුම රාජ්‍ය ආයතනවලට නියෝගයක් – මුදල් වැය කිරීම අත්‍යවශ්‍යම දේට පමණයි

පවතින තත්ත්වය හමුවේ සියලුම රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කිරීම සඳහා මඟ පෙන්වීම් ඇතුළත් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යංශය විසින් අද නිකුත් කරනු...

Chinese national

කොරෝනා සහන වංචා කිරීමට තැත් කළ චීන ජාතිකයෙකුට සිව් වසරක සිර දඩුවමක

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික හානි සිදුවූ ව්‍යාපාර ගලවා ගැනීම සඳහා ඇමරිකාවේ ස්ථාපිත කර ඇති කොරෝනා වෛරස සහන අරමුදලෙන් ඩොලර් මිලියන...

School Afghan Capital

ඇෆ්ගනිස්ථාන පාසල්වලට බෝම්බ ප්‍රහාර එල්ලවීමට ගැන ජාත්‍යන්තර අවධානය!

ඇෆ්ගනිස්ථානයේ පාසල් වලට එල්ලවූ බොම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය දැඩි අවධානය යොමුකර තිබේ. එහිදී ඉකුත් 19 වැනිදා...

Page 104 of 113 1 103 104 105 113

Advertisements