සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොක් ඩවුන් නිසා හාමතේ සිටින චීන වැසියන්ගේ කට වසන චීන සමාජ ජාල

by Lankasara News
අප්‍රේල් 27, 2022
in පුවත්
China Lockdown
Share on FacebookShare on Twitter

චීනය මේවන විට දරුණු කොරෝනා රැල්ලකට මුහුණ දී ඇති අතර එරට ප්‍රධාන නගරයක් වන හැංහයි නගරය වසා දැමීමත් සමඟ ජනතාවට දැඩි පීඩාවකට පත්ව තිබේ.

එහිදී ජනාතාව අත් විදින අපහසුතා පිළිබඳ ජනතාව සමාජ ජාල මාධ්‍ය තුල අදහස් පළකරමින් ඇත. එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ සංචරණ සීමා හේතුවෙන් බොහොමයක් දෙනා වෙනත් ලෙඩා රෝග වලටද ප්‍රතිකාර ලැබීමට නොහැකි වීමෙන් අසරණ වී ඇත.

ඇතැම් පුද්ගලියන් ප්‍රකාශ කර ඇත්තේ රෝගීව සිටින සිය දෙමාපියන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ජීවිතය අහිමිවීමේ අවධානමකට ලක්ව ඇති බවයි. තවත් පිරිස පවසන්නේ ආහාර නොමැති වීමෙන් ජනතාව කුසගින්නේ මියයන තත්ත්වයකට පත්ව ඇති බවත්ය.

අනෙක් රටවලට සාපේක්ෂව චීනය තුල භාෂණයේ නිදහස ඉතාම අල්ප වන අතර රජය විවේචනයට කිසිම අයුරකින් ඉඩකඩක් හිමිනොවේ. චීනය එරට තුල ලොව වෙන් රටවල භාවිතා වන සමාජ මාධ්‍ය වලට ඉඩ නොලැබෙන අතර එරට තුල නිර්මණය වූ සමාජ මාධ්‍ය පමණක් ක්‍රියාත්මක වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම සමාජ මාධ්‍ය දැඩි වාරණයකට යටත්ව ක්‍රියාත්මක වන අතර කිසිම අයුරකින් රජය විවේචනය අවස්තාව හිමිනොවේ. එහතේ මෙවැනි තත්ත්වයක් තුලදී වුවත් ජනතාව සිය අදහස් පළ කරමින් සිටින බව පෙනීයයි.

මේ සම්බන්ධයෙන් චීනයේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂසඥවරියක් වන යකුයින් වැන්ග් වොෂින්ටන් පොස්ට් වෙත් පසුගියා අදහස් පළකර තිබේ.

එහිදී ඇය පෙන්වා දෙන්නේ චීන ජනතාවට පළකරන බොහොමයක් දෑ රාත්‍රී කාලයේද පමණක් බොහෝ පිරිස් අතර පැතිර යන බවයි. ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ සමාජ ජාල අදහස් දැක්වීම් නීරීක්ෂණය කරන පිරිස් රාත්‍රියට සේව නොකිරීමයි. එබැවින් එම කාල තුලදී රජයට යම් බලපෑමක් එල්ලවන ආකාරයේ දෑ පළකිරීමට අවස්ථාව හිමිවේ.

එහෙත් පසුදා උදෑසන වන විට නීරීක්ෂකයින් යලි සේවයට පැමිණීමත් සමඟ එම සියල්ල ඉවත් කිරීම සිදුකරයි. චීනය තුල ඉතා සංකීර්ණ ලෙස සමාජ ජාල නීරීක්ෂණය කරනු ලබන අතර එම සමාගම් විසින් රජයට අවාසි වන දෑ පළකිරීමට අවස්තාව නෙදෙයි. ඊට හේතුව වී ඇත්තේ යම් ආකාරයකින් එසේ නොවුන හොත් එය සමාගමේ ඉදිරිය ගමණ බාදාවක් ඇති විය හැකි නිසාවෙනි.

ඒඅනුව චීන රජය එරට ජනතාමට සිය අදහස් පළකිරීම සිදුව ඇත්තේ දැඩි අවදානමක් සහිතව වන අතර එරට ජනතාවට මූලික මිනිස් අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියවත් හිමිව නොමැත.

Share69Tweet43
Previous Post

“මහ හූරා, අගමැති මහා හුරා දැන්වත් ගෝ“…   අදිවාසීහු දිඹුලාගල කන්ද මුදුනේ විරෝධතාවයක…

Next Post

සාරා මළා දැයි සැක හැරගන්න අවුරුදු තුනකට පසු සයින්දමර්දු මළසිරුරු ගොඩගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.