අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාරා මළා දැයි සැක හැරගන්න අවුරුදු තුනකට පසු සයින්දමර්දු මළසිරුරු ගොඩගනී…

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සිට අතුරුදහන් වූ බව කියන  සාරා ජස්මින්  නැමැති කාන්තාව සැබෑ ලෙසම මියගියේද ජීවතුන් අතර ද යන්න   යළි තහවුරු කරගැනීම සඳහා යළි ඩී.එන්.ඒ පරික්ෂණයක් කිරීමේ අභිලාෂයෙන් සයින්දමර්දු මළසිරුරු මේ වනවිට ගොඩ දමමින් ඇත.

ඉතා සූක්ෂම අයුරින් ගොඩ ගන්නා සිරුරු අතරින් මුලින්ම ගොඩගෙන ඇත්තේ මිය ගිය දරුවන්ගේ සිරුරු කොටස් බව වාර්තා වේ. මෙම පරීක්ෂණ ඉතා විද්‍යානුකූල ලෙස සිදුකර නිර්දේශ ලබා දී නිමා කළ ඒවා බැවින් මෙම ගොඩදැමීම දැඩි අවධානයකින් සිදුකළ යුතු බව   විමර්ශන අංශ පවසයි.

මීගමුව කටුවපිටිය පල්ලියට බෝම්බ ප්‍රහාර එල්ල කළ හස්තුන් ගේ බිරිය වන සාරා ජස්මින් ද මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස පුහුණු වූ කාන්තාවකි. ඇය අප්‍රියෙල් 21 වැනිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයට පළා ගිය බවට තොරතුරු අනාවරණය වූ අතර එහි නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත එම නිවස ආරක්ෂක අංශ විසින් වටළා තිබිණි.

එම අවස්ථාවේ දී එහි සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරුවාගෙන තිබේ. ඒ අවස්ථාවේ එම නිවසේ 19 දෙනකු සිට ඇති අතර එයින් දිවි බේරගෙන තිබුණේ සහරාන්ගේ බිරිය සාදියා සහ ඇගේ කුඩා දරුවා පමණි.

19 දෙනකු සිටියද එම ස්ථානයෙන් හමුවූ   මළ සිරුරු සහ සිරුරු කොටස් සම්බන්ධයෙන් සිදුකරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණයේදි තහවුරු වී තිබුණේ එම ස්ථානයේ මළ සිරුරු 16 දෙනකුගේ පමණක් තිබුණු  බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම නිවසේ සිටි බව කියන සාරා ජස්මින්ගේ ඩී.එන්.ඒ  මෙම සිරුරු  සමඟ නොසැසඳුණු අතර ඇය ඉන්දියාවට පලා ගිය බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

ඇය මෙම ප්‍රහාරය පිළිබඳව සැලකිය යුතු වැදගත් තොරතුරු දන්නා බව විමර්ශකයන් විශ්වාස කරන අතර ඇය පිළිබඳව කෙරුණු විමසීම්වලදී ඇය මිය ගොස් ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳව හිටපු අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළේය.

කෙසේ වුවද පොලිසිය සතුව ඇය මිය ගිය බට ස්ථිර තොරතුරක් නැති අතර මේ බව යළිත් සනාථ කර ගැනීම සඳහා මෙලෙස සිරුරු ගෙන ඩී.එන්.ඒ පරීක්ෂණයක් යළි සිදු කිරීමට නියමිතව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොක් ඩවුන් නිසා හාමතේ සිටින චීන වැසියන්ගේ කට වසන චීන සමාජ ජාල

Next Post

ජනපති අගමැතිට ගෙදර යන්න කියයි… ආණ්ඩුව විසුරුවා සර්ව පාක්ෂික අන්තර්වාර රජයකට ජනපති එකඟ වෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.