අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සොලමන් දූපත චීනයට සමීප වීම ගැන එරට ජනතාවගෙන් දැඩි විරෝධයක්

by Lankasara News
අප්‍රේල් 27, 2022
in පුවත්
Solomon Islands
Share on FacebookShare on Twitter

සොලමන් දූපත් සහ චීනය විසින් අත්සන් කළ ආරක්ෂක ගිවිසුමට සොලමන් දූපත් වැසියන්ගේ දැඩි විරෝධයක් එල්ලවී තිබේ. සොලමන් දූපතේ විපක්ෂ නායක මැතිව් වේල් විසින් අදල ආරක්ෂක ගිවිසුම කිසිඳු විනිවිදභාවයකින් තොවර අත්සන් කරන ලද්දක් බවට චෝදනා කරනු ලබයි.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම ගිවිසුම එරට ජනතාව කිසිම අයුරකින් ඉල්ලා සිටින ලද ගිවිසුමක් නොවන බවත් ඒ පිළිබඳ කිසිම විශ්වාසයක් ජනතාවට නොමැ බවත්ය.

එසේම මෙම ගිවිසුමට විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ සමාජිකයින්ද සිය විරෝධය පළකර ඇති බවද වේල් පෙන්වා දී තිබේ.

සොලමන් දූපත් රාජ්‍ය තායිවානය සමඟ ඉතා සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ගිය අතර එය වෙනත් අතකට යොමු කිරීමට චීනය ඉතා සූක්ෂම කටයුතු කලේය. එහිදී පැසිපක් හී දුප්පත්ම රාජ්‍යක් වන සොලමන් දූපතට ඇමරිකානු ඩොලර් මිලියන 730 ආධාරයක් ලාබදෙමින් වසර 36 පුරා පැවති තායිවාන සම්බන්ධතා බිඳ දැමීමට චීනය පියවරගත්තේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව 2021 වර්ෂයේදී සොලමන් දූපත පුරා ජනතාව විරෝධ පැනනැගුණු අතර එහිදී ආණ්ඩුව විසින් තායිවාන සම්බන්ධතා නවතා දැමීමත් චීනය සමීප වීමත් සමබන්ධයෙන් විශාල විරෝධයක් පැන නැගිනි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවද එය සාර්ථක මැඩපැවැත්වීමට ආණ්ඩුව සමත්විය. කෙසේ වෙතත් මේවන විට සොලමන් දූපත් චීනය වෙත සමීප වීම සම්බන්ධයෙන් නැගෙන විරෝධය දිනෙන් දින වාර්ධනය වෙමින් පවතී.

මේ අතර සොලමන් දුපත විසින් චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවද සිය කනස්සල පළකර තිබේ.

Share69Tweet43
Previous Post

ජනපති අගමැතිට ගෙදර යන්න කියයි… ආණ්ඩුව විසුරුවා සර්ව පාක්ෂික අන්තර්වාර රජයකට ජනපති එකඟ වෙයි…

Next Post

ඉන්දියාව ලෝකයෙන් භාගයකටම සහල් දෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.