Lanka Sara Editor

Lanka Sara Editor

“මේක අඩු පොලියට කරන්න තිබූ ව්‍යාපෘති 323ක් නතර කළ ආණ්ඩුවක්”- මන්ත්‍රී පාඨලී චම්පික

ඉතා අඩු පොලියට මෙරටට ලබාදී තිබූ සංවර්ධන ව්‍යාපෘති 323ක් වත්මන් ආණ්ඩුව විසින් නවතා දැමූ බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී...

Prison

18 හැවිරිදි බිරිඳට භූමිතෙල් දමා ගිනි තැබූ සැමියා 17 වසරකට පසු පෝරකයට…

සූරියවැව - නුවන් ජයසේකර  වසර 17කට පෙර හම්බන්තොටදී සිය 18 හැවිරිදි බිරිද නිවස තුළදී භූමි තෙල් දමා ගිනි තබා ඝාතනය...

arrested

වසර අටක් සැගවී සිටි ඝාතකයෙක් යාල කැළේදී අත්අඩංගුවට…

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට වසර අටක සිට අවශ්‍ය කර තිබූ සැකකරුවකු යාල වනයේ සැඟවී සිටියදී කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට...

තොරතුරු දැනගැනීමේ කොමිසමේ ලොකු පුටුව ගැන සිවිල් සංවිධාන අසතුටින්

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතා පත්කිරීම සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ...

ඇමතිලා 60කට රට යන්න ඩොලර් දුන්නේ වෙනම බැංකුවකින්දැයි රාජිත අසයි!

අමාත්‍යවරුන් 60 දෙනකු පමණ විදේශ සංචාරවලට ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇති බවත් රට ඩොලර් අර්බුදයක සිටිද්දී ඔවුන්ට ඩොලර් නිකුත්...

johnston fernando

“හැංගිලා ඉන්නේ නැතුව එළියට ඇවිත් රටට ඇත්ත කියන්න”- ඇමති ජොන්ස්ටන් ගෑස් ලොක්කන්ට කියයි

තවදුරටත් හැංගී නොසිට ගෑස් අර්බුදය පිළිබඳ ඇත්ත ජනතාවට ප්‍රකාශ කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු...

eran wickramarathne

“තියෙන අර්බුද අස්සේ අධිවේගී මාර්ග අයිනේ ඉඩම් ටිකත් චීනෙට දෙන්න යනවා” – මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

පවතින අර්බුද මැද ආණ්ඩුවේ තීන්දු තීරණ හේතුවෙන් රට හමුවේ එල්ල වී ඇති තවත් බරපතළ අවදානමක් පිළිබඳ සමගි ජන බලවේගයේ කොළඹ...

“යුගදනවි ගිවිසුම අත්සන් කළ සමාගමට වයස වසරක්වත් නෑ” – ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන

යුගදනවි ගිවිසුම අත්සන් කරන ලද NFE Lanka Power Holdings සමාගම අමෙරිකාවේ ලියාපදිංචි කොට ඇත්තේ ද මේ වසරේ මුල් කාලයේ බවත්...

“සුදු කරපටි අපරාධකාරයා පී.බී. වුණත් එයා ගෙදර යැව්වට ප්‍රශ්න විස‍ඳ‍ෙන්නේ නෑ”

රට වැටී ඇති අර්බුදයේ වගඋත්තරකරුවකු වුවද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ගෙදර යැවීමෙන් පමණක් ප්‍රශ්න විස‍ඳනේනේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික...

ඩ්‍රෝන් ගුවනට යවා චීන්නු උතුර නිරීක්ෂණය කරති

චීන තතානාපතිවරයා අද උතුරේ දින තුනක සංචාරයක් ආරම්භ කළේය. වවුනියාව බලසේනා මූලස්ථානයෙන් අද ගමන් ආරම්භකළ ඔහු ඇතුළු චීන දූත පිරිස...

Page 95 of 289 1 94 95 96 289

Advertisements