සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සුදු කරපටි අපරාධකාරයා පී.බී. වුණත් එයා ගෙදර යැව්වට ප්‍රශ්න විස‍ඳ‍ෙන්නේ නෑ”

මන්ත්‍රී පාඨලී චම්පික කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට වැටී ඇති අර්බුදයේ වගඋත්තරකරුවකු වුවද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ගෙදර යැවීමෙන් පමණක් ප්‍රශ්න විස‍ඳනේනේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දැන් සියලු පව් ජනාධිපති ලේකම්වරයා පිට පැටවීමට ඇතැමුන් උත්සහ කරන බව ද හෙතෙම කියාසිටී.

ඒ පිළිබඳ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

“රට අතිශය භයානක අනතුරක වැටී තිබේ. දැන් මේ සියළු පව් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර හරහා පිට කිරීමේ උත්සාහයක් පවතී. ජයසුන්දර පැහැදිලිවම මේ අර්බුදයේ වග උත්තරකරුවෙකි. ඔහු සහ අජිත් නිවාඩ් කබ්රාල් යන නිලධාරීන් දෙදෙනා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ මෙන්ම මහාමාර්ග ක්ෂේත්‍රයේ, බලශක්ති ක්ෂේත්‍රය භාරව සිටි අමාත්‍යාංශ ලේකම්වරු කිහිපදෙනෙක් මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව සැබෑය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නිලධාරීන්ගේ පැත්තෙන් සුදු කරපටි අපරාධකාරයා ජයසුන්දරය. නමුත් ජයසුන්දර මහතා ගෙදර යැවීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

“මොකද ප්‍රශ්නයේ මුල රාජපක්ෂවරු රාජපක්ෂ පවුල. ඒ නිසා ජයසුන්දර ගෙදර යැවීමෙන් ඇත්තටම ජයසුන්දර මහත්තයා බේරෙන එක විතරයි වෙන්නේ. මේ අර්බුදය ජනතාවගේ හිස මත කඩා වැටෙන්න නියමිතයි. ඊළඟ සති කිහිපය ඇතුලත. ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කිය කිය කතා කර කර ඉන්නවා. මතක තබා ගත යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ තිබිච්ච වැඩපිළිවෙළ 2020 ජූනි මාසේ ඒකට පයින් ගැහුවෙ මේ ආණ්ඩුව, මේ ජනාධිපති, මේ අගමැති, මේ මුදල් ඇමති එතකොට ඒකට යන එක දැන් පමා වැඩියි. මොකද ඒකට ගිය හැටියේ ඒගොල්ලො කරන පලවෙනි දේ තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනාවලියක් ගේන එක. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි බංකොලොත්භාවය පිළිඅරගෙන තමයි ඒක කරන්නේ. එතකොට ඇතිවන ව්‍යසනයන් දරාගත නොහැකි වෙයි. මොකද මේ ප්‍රශ්නය දැන් උඩු දුවලා වැඩියි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩ්‍රෝන් ගුවනට යවා චීන්නු උතුර නිරීක්ෂණය කරති

Next Post

බූස්ටර් එන්නත ලබා ගත් අයෙක් මරුට? – සෞඛ්‍ය  බලධාරීන් විශේෂ පරීක්ෂණයක…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.