සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේක අඩු පොලියට කරන්න තිබූ ව්‍යාපෘති 323ක් නතර කළ ආණ්ඩුවක්”- මන්ත්‍රී පාඨලී චම්පික

by Lanka Sara Editor
දෙසැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතා අඩු පොලියට මෙරටට ලබාදී තිබූ සංවර්ධන ව්‍යාපෘති 323ක් වත්මන් ආණ්ඩුව විසින් නවතා දැමූ බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ 43 සේනාංකයේ නීති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ නීතිඥ එකමුතුව පිහිටුවන ලද අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කළ අදහස් දැක්වීමේදී ය.

“මේ රටට කවදත් ඉතා අඩු පොලියට අපි කියනවා දීපු වැදගත් ව්‍යාපෘති 323 ක් පයින් ගහලා එලියට දැම්මා. 9000 ක් වෘත්තීයවේදීන් එළියට දැම්මා. 24000 කට රැකියා අහිමි වුණා. ප්‍රධාන ඒවා කිව්වොත් මේ අපේ ආණ්ඩුව බොහොම අමාරුවෙන් අපි සාකච්ඡා කරලා ලබාගත්ත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. ඩොලර් බිලියන 2.2 ක්. මුළු අවුරුද්දටම ආවේ 500 යි. කියලා. ඒ ව්‍යාපෘතිය තිබුන නම් මේ අවුරුද්දේ ඩොලර් මිලියන 600 ක් රටට නිකම්ම එනවා. ගිය අවුරුද්දෙත් එනවා. මේ අවුරුද්දෙත් එනවා. ඊළඟ අවුරුද්දෙත් එනවා. ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා. ඊළඟට මරදානේ සිට හෝමාගම දක්වා දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමේ ඩොලර් බිලියන 1.7 ක ජයිකා ව්‍යාතිය. පයින් ගැහුවා ඒකට. ගහලා ඒකත් අයින් කරලා දැම්මා. අද පාරේ තියෙන මේ දැවැන්ත මාර්ග තදබදය විසඳගන්න තිබිච්ච ක්‍රියාමාර්ග. ඒ වගේම කඩුවෙල පාර්ලිමේන්තු පාරේ තදබදය විසඳගන්න තිබිච්ච ක්‍රියාදාමයක්.

කොළඹ නගරයේ බිම් යටි බිම්ගත විදුලි පද්ධතියට දීලා තිබිච්ච ජයිකා ණය ඩොලර් මිලියන 214 ක්. පයින් ගැහුවා. ලෝක බැංකුවේ උපකාරය හදන්න ගිය දැවැන්ත බහුමාදිලි දැවැන්ත ප්‍රවාහන මධ්‍යස්ථාන අද නෑ. වැඩ කෙරෙන්නේ නෑ. ව්‍යාපෘති නතර වෙලා. එකම මහා පරිමාණ ව්‍යාපෘතියක්වත් අද සිදු කෙරෙන්නේ නෑ. මොකක්ද මේකෙන් ලැබිච්ච සංඥාව? ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවත් එපා. ලංකාවට කොරියා සංවර්ධන බැංකුවත් එපා ලංකාවට සල්ලිත් එපා අඩු පොලියට ණය එපා කියන සංඥාව තමයි මේ දුන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තාක්ෂණ නගරයක් අපි හෝමාගම ඇති කළා. ඒකට කොරියානු ආධාර අපිට ලැබුණා. ඉතාම වැදගත් ව්‍යාපෘතියක් විශ්ව විද්‍යාල අටක් තාක්ෂණ විද්‍යා පීඨ හරහා 80000 ක් පුහුණු කරා. මොකද කළේ? ඒක නැවැත්තුවා. ඒක නැවැත්තුවා විතරක් නෙමෙයි කොරියානු ආධාරය, ආසියානු යටිතල පහසුකම් බැංකුවේ ඩොලර් මිලියන 400 ක ආධාරය නැති වුණා. එතන හදන්න යනවා මොකක්ද හිරගේ. වැලිකඩ හිරගෙදර. රුපියල් බිලියන 31 ක්. කෝටි 3100 ක් වියදම් කරලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ පාසලක් විශ්ව විද් යාලයක් අරිනවා කියන්නේ හිරගෙදරක් වැහෙනවා කියන එක. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තාක්ෂණ පීඨ හතරක් වහලා හිරගෙයක් ඇරියා මේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු දන්නේ එච්චරයි. ඒක තමයි කරපු දේ. ඒ ඒ ඒවා හරහා දුන්නේ ඉතාම නරක පණිවිඩයක්. ඉතාම නරක පණිවිඩයක් අන්තර්ජාතික වෙළඳපොළට ලබා දුන්නා. ඒ සංඥාව. ඉතාම බරපතලයි.” යැයි ද මන්ත්‍රී පාඨලී චම්පික රණවත මහතා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය වැය දවස් 23ට පාර්ලිමේන්තුවේ වියදම කෝටි 80 යි…

Next Post

දොස්තර ෂා‍ෆි නිසා සෞඛ්‍ය ලේකම්ගේ වැඩ තහනම් කරන්නැයි රතන හිමියෝ ජනපතිට කියති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.