තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට බෝට්ටුවකින් රත්තරන් කිලෝ ග්‍රෑම් 10ක් ගෙන ගිය 4ක් දැලේ
දිනසේන රතුගමගේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව වෙත බෝටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි විසිපහක් පමණ වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 10...
දිනසේන රතුගමගේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව වෙත බෝටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි විසිපහක් පමණ වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 10...
නව උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත...
මනම්පිටිය නිමල් ජයරත්න මඩකලපුව වාලච්චේන රිදීතැන්න ඕමනියාමඩු ප්‍රදේශයෙ මාර්ගයක දූවිලි පාලනයට 29 වෙනිදා රාත්‍රී හතට පමණ වතුර ඉසමින් සිටි බවුසරයක්...
උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ වවුනියාව පාලමෝට්ටෙයි කුංජිකුලම් ප්‍රදේශයේ මාර්ගයක වෙඩි වැඩීමෙන් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් වවුනියාව පොලිසියේ...
දිනසේන රතුගමගේ කඳුකර ජනතාවගේ වසර 200 ක ඉතිහාසය යළි සිහිපත් කිරීම සදහා බැතිමතුන් 867 කගේ සහභාගිත්වයෙන් තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා...
WhatsApp වෙතින් වීඩියෝ ක්ලිප් කෙලින්ම පණිවිඩ යැවීමේ යෙදුමට පටිගත කිරීමට සහ යැවීමට ඉඩ ලබා දෙන බව Meta සමාගම මෙම සතියේ...
කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රියක් අද අළුයම ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මගීන් 14...
කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් දැනුම් දෙමින්...
මීමුරේ ප්‍රදේශයේ සංචාරයක් සඳ ගමන් කළ මෝටර් රථයක් අද (29) පුස්සේ ඇල ප්‍රදේශයේදි අඩි 20 ක් පමණ ප්‍රපාතයකට එම පෙරළියෑමෙන් සිදුවූ...
කරාටේ දෝ ක්‍රීඩාවේ ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම...
© 2020 - 2026 Lankasara.com.