ගුරුගොඩ එළුවන් කුකුළන් අතුරුදන් කළ හඳුන් දිවියා අල්ලයි
අතරගල්ල ගුරුගොඩ ප්‍රදේශයේ සැරිසරමින් රාත්‍රි කාලයේ එළුවන් සිටින හා කුකුලන් සිටින කොටුවලට ඇතුළු වී ඔවුන් කා දැමූ හඳුන් දිවියෙක් ඊයේ...
අතරගල්ල ගුරුගොඩ ප්‍රදේශයේ සැරිසරමින් රාත්‍රි කාලයේ එළුවන් සිටින හා කුකුලන් සිටින කොටුවලට ඇතුළු වී ඔවුන් කා දැමූ හඳුන් දිවියෙක් ඊයේ...
මේ වනවිට යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වාර්තා වන බවත් වහාම එම ක්‍රියාමාර්ගය...
කාන්තාවන් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමට දැන්වීම් පලකර ඇති වෙබ් අඩවි රැසක තොරතුරු ළමා හා කාන්තා කාර්යාංශයට ජනතාවගෙන් ලැබෙන්නට පටන්ගෙන...
සිය සැමියාගේ පරිගණකයේ දත්ත, ලේඛන, කෙටි පණිවුඩ හෝ සැමියාගේ පරිගණකයේ ගබඩා කර ඇති වෙනත් තොරතුරු රැස්කිරීම හෝ වෙනත් නිරීක්ෂණ උපකරණ...
රටම ආන්දෝලනයට ලක් කළ 15 හැවිරිදි දැරියක දූෂණය කිරීම සහ අපයෝජනය කිරීමේ දාමයට සම්බන්ධ සෙසු පුද්ගලයන් තවදුරටත් අත්අඩංගුවට නොගැනීමට තීරණය...
ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, රුසියාව, යුරෝපා සංගමයේ තානාපතිවරු හා බ්‍රිතාන්‍ය, ඉන්දීය මහ කොමසාරිස්වරු ඊයේ (14) මුදල් අමාත්‍යාංශයේ දී මුදල්...
මහනුවර රෝහලට ඊයේ (13) හදිසි හෘදයාබාධයක් හේතුවෙන ඇතුළත් කෙරුණු කොවිඩ් ආසාදිත රෝගියකු ගේ දේහය පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වීමට මත්තෙන්...
යාල ජාතික වනෝද්‍යානයෙන් අක්කර 12,000 ක් බැහැර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය වනජීවී හා වන...
වර්තමානයේ මුහුණ දී තිබෙන විදේශ සංචිත අර්බුදය, ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම් සහ දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ශ්‍රි ලංකාවට රටේ...
ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා වන තෙක් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...
© 2020 - 2026 Lankasara.com.