ශිරන්තිගේ සහයෙන් ලොව දකින්න වරම් ලැබූ ජීවන්ත අගමැති හමුවෙයි
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදාකරගත් උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම...
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදාකරගත් උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්ගේ නිවසේ සිටියදී පිලිස්සී මියගිය මෙහෙකාර දැරියගේ දේහය අනිද්දා (30) භූමදාන කටයුතු සිදු කළ ඩයගම ප්‍රදේශයේ සුසාන...
සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උසස්වීම් ලැබීමට සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු කිහිප දෙනෙක් ව්‍යාජ සහතික ඉදිරිපත් කර...
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ වන අපරාධ පරීක්ෂණයට දෙදපාර්තමේන්තුවට පැමිණ ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් අරඹා තිබේ. ඔහු විසින්...
ජපානයෙන් ලැබීමට නියමිතව තිබූ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් තොගය සැලසුම් කළ පරිදි මෙරටට නොපැමිණ ඇත්තේ මෙරට දේශපාලකයකු සඳහා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට...
ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ වනවිට තම දෙවන මාත්‍රාව ලබා නොගැනීම නිසා නව...
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන සයිනොවැක් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිශක්තිය මාස 6 කට පසුව අඩුවන...
මේ දිනවල ජපානයේ ටෝකියෝවේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ බේස්බෝල් තරගය සඳහා භාවිත කරන නිල පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් බව එහි ගොස්...
චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අතර එම එන්නත් උතුරු - නැගෙනහිර පළාත්වල...
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදති ඇස්ට්‍රසෙනිකා එන්නත් මිශ්‍ර කර ලබාදීම සායනිකව අත්හදා බැලීමට රුසියාව විසින් අනුමැතිය ලබා...
© 2020 - 2026 Lankasara.com.