සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නැති 537000ක් අවදානමක -ජපානෙන් එන දිනේකුත් නෑ! වෙන එකක් දෙන්නෙත් නෑ

by Lanka Sara Editor
ජූලි 28, 2021
in පුවත්
astrazeneca vaccine
Share on FacebookShare on Twitter

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ වනවිට තම දෙවන මාත්‍රාව ලබා නොගැනීම නිසා නව වෛරස ප්‍රභේද හමුවේ යම් අවදානම් තත්ත්වයක පසුවන බවත් යම් හෙයකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රමාද වන්නේ නම් ඔවුන්ට සුදුසු වෙනත් එන්නතක් විකල්පයක් ලෙස ලබා දීම කෙරෙහි තවමත් එන්නත් පිළිබඳ බලධාරීන් කල් බලමින් සිටින බවත් වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් ලබා දීම සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය මුලින්ම යෝජනා කළ අතර පසුව ෆයිසර් එන්නත් පැමිණීමත් සමග ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස එම එන්නත ලබා දීම ඇරඹිණ. එසේ වුවද එම එන්නත්කරණය සිදු කෙරුණු පළමු දිනයේදීම එය නවතා දැමීමට බලධාරීන් ක්‍රියා කළ අතර එයට හේතු වූයේ ජපානයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් කොවැක්ස් පහසුකම යටතේ ජූලි මාසයේ පැමිණෙන බවට ප්‍රකාශ වීමය. කෙසේ වුවද නිශ්චිත හේතුවක් දැක්විමකින් තොරවම මෙම එන්නත් තොගය ශ්‍රි ලංකාවට පැමිණෙන දිනය අවිනිශ්චිත බවට පත්ව ඇති අතර මේ තත්ත්වය හෙතුවෙන් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා නොගත් 537,000කට ආසන්න පිරිසක් අතරින් විකල්ප ෆයිසර් මාත්‍රාව ලද්දේ පුද්ගලයන් 2171කට පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යාවත්කාලීන කරන ලද, ඇස්ට්‍රාසෙනිකා එන්නත් භාවිතය පිළිබඳව සටහනේ කොවිඩ් වෛරසයෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත යුතු බව සඳහන් වන අතර එය පළමු එන්නතින් සති 8ත් 12ත් අතර කාලය තුළ ලබා ගැනීම වඩාත් ඵලදායී බවට සඳහන් කර ඇත. එසේ වුවද මෙම එන්නත ප්‍රමාද වන්නේ නම් දැනට මෙරටට පැමිණ තිබෙන මොඩර්නා ,ස්පුට්නික් හෝ ෆයිසර් එන්නත්වලින් එය ලබා දිය හැකි බව වෛද්‍ය විශෙෂඥයන් පෙන්වා දී තිබුණද මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන සයිනොවැක් එන්නතේ බලය මාස 6යි – චීන පර්යේෂකයෝ කියති

Next Post

උදේ 10ට වාර්තා කරන්න… හරීන්ට සී.අයි.ඩී කැඳවීමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.