අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන සයිනොවැක් එන්නතේ බලය මාස 6යි – චීන පර්යේෂකයෝ කියති

by Lanka Sara Editor
ජූලි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන සයිනොවැක් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිශක්තිය මාස 6 කට පසුව අඩුවන අතර ඒ හේතුවෙන් ප්‍රතිශක්තිය වර්ධකයක් ලෙස තුන්වෙනි මාත්‍රාවක් ලබා දිය යුතු බවට චීන පර්යේෂකයන් පිරිසක් යෝජනා කර තිබේ.

මෙම පර්යේෂකයන් අනාවරණය කර ඇත්තේ අවුරුදු 18 ත් 59ත් අතර සයිනොවැක් එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල මේ සඳහා පරීක්ෂා කළ බවයි.

මෙම පර්යේෂණයට සහභාගී කර ගත් එන්නත් ලාභීන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයයි.

එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීමෙන් දෙකකට සති දෙකකට පසු ඔවුන්ගේ ශරීර තුළ වර්ධනය වී තිබූ ප්‍රතිදේහ මට්ටම 16.9%ක් වී තිබූණි. සති හතරකට පසු වර්ධනය වී තිබුණේ 35.2%කි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මාස හයක් ගෙවී ගිය ද එම සිරුරු තුළ තිබී ඇත්තේ 35.2%ක ප්‍රතිදේහ මට්ටමක් පමණි.

මෙම පර්යේෂණ සඳහා පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරගෙන ඇති අතර ඔවුන්ට තුන්වෙනි මාත්‍රාව ලබා දීමේදී එම සිරුරු තුළ යළිත් ප්‍රතිදේහ මට්ටම වර්ධනයක් දක්නට ලැබුණු බව පර්යේෂකයෝ පවසති.

චීනයේ ජියැංෂු පළාතේ ආසාදන පාලන අධිකාරියට සම්බන්ධ පර්යේෂකයන්, සයිනොවැක් එන්නත නිෂ්පාදන ආයතනය සහ තවත් කණ්ඩායමක් ඒකාබද්ධව මෙම පර්යේෂණය සිදුකර තිබේ.

මෙම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එම මාත්‍රා තුනම ලබාදුන් පසුව ද කොවිඩ් නව ප්‍රභේද සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමු නොකළ බවත් සයිනොවැක් එන්නතේ එම නව ප්‍රභේදය කෙසේ ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෝකියෝ ඔලිම්පික් නිල පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්

Next Post

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නැති 537000ක් අවදානමක -ජපානෙන් එන දිනේකුත් නෑ! වෙන එකක් දෙන්නෙත් නෑ

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.