පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ වන අපරාධ පරීක්ෂණයට දෙදපාර්තමේන්තුවට පැමිණ ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් අරඹා තිබේ.
ඔහු විසින් පාස්කු ප්‍රහාරයෙන් පසුව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
මීට පෙර ද ඔහුගෙන් මේ පිළිබද ප්‍රකාශ ලබාගෙන තිබූණි.