අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනිකා පමාවට හේතුව දේශපාලක “මාධ්‍ය සංදර්ශන“ සැලසුමක්

by Lanka Sara Editor
ජූලි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජපානයෙන් ලැබීමට නියමිතව තිබූ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් තොගය සැලසුම් කළ පරිදි මෙරටට නොපැමිණ ඇත්තේ මෙරට දේශපාලකයකු සඳහා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට එක්තරා උපදේශකයකුගෙන් ලැබුණු කේවට්ට උපදේශයක් නිසා බව ලංකාසරට වාර්තා වේ. මෙම එන්නත් තොගය මෙම සතිය තුළ දී කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දීමට එක්සත් ජාතීන්ගේ ළමා, අධ්‍යාපන සහ සංස්කෘතික අරමුදල (යුනිසෙෆ්) ආයතනය , ජපානයේ ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම වන ඩයිචි සන්කියෝ සමාගමත් ජපාන රජයත් එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබුණද සෞඛ්‍යයට කිසිදු සම්බන්ධතාවක් නොමැති තරුණ දේශපාලකයකු ඔහුගේ මූලිකත්වයෙන් මෙම එන්නත් තොගය ශ්‍රි ලංකාවට ගෙන එන බව පෙන්වීමට සැලසුම් කළ “මාධ්‍ය සංදර්ශනයක්“ හේතුවෙන් එය නියමිත දිනට නොඑවා අදාළ සැලසුම් කළ දිනවලට ගෙන්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන් වේ. මෙම දේශපාලකයාට තම අනාගතය වෙනුනෙන් ප්‍රතිරූපය ගොඩනංවා ගැනිමට මෙය හේතුවක් වනු ඇති බවට ලැබුණු උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වුවද ජපාන රජය මෙන්ම යුනිසෙෆ් සංවිධානයද එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වන අතර මේ වනවිට යුනිසෙෆ් සංවිධානය සහ කොවැක්ස් පහසුකමෙහි බලධාරීන් අදාල එන්නත් ජපාන නිෂ්පාදකයාගෙන් මිලදී ගැනීමට අවශ්‍ය ඇණවුම් සිදු කර ඇති බවත් ඒ අනුව ලබන සිකුරාදා වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ශ්‍රි ලකාවට පැමිණිමට නියමිත බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
බස්නාහිර පළාතේ ජනතාව අතරින් පුද්ගලයන් 925,000කට ආසන්න ප්‍රමාණයකට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාදුන් අතර එයින් 537000කට ආසන්න පිරිසකට තවමත් එන්නත ලැබී නැති අතර මේ සම්බන්ධයෙන් ජනතාව විකෂිප්ත භාවයෙන් යුතුව පසුවෙති.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදේ 10ට වාර්තා කරන්න… හරීන්ට සී.අයි.ඩී කැඳවීමක්…

Next Post

හරීන් සීඅයිඩියට එයි ! ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.