සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගැනීම නෛතික සහ සදාචාරාත්මක ගැටලු ඇති කිරීමක්! මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ජනමාධ්‍ය ඇමතිට ලියයි!
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට ගැනීම නෛතික හා සදාචාරාත්මක ගැටලුවක් මතු...










