බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නව සභාපතිවරුන්ගේ අත්සන යටතේ නිකුත් කර ඇති ලියැවිල්ලේ නීත්‍යානුකූල  වලංගු භාවයක් නෑ,..”  විදුලි බල මණ්ඩල සේවකයින් දිගටම වර්ජනයේ….

by editor
මාර්තු 11, 2026
in පුවත්
power-cut

Share on FacebookShare on Twitter

යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් අනුප්‍රාප්තික සමාගම් නිකුත් කළ ලිපියේ  අන්තර්ගතයට එකඟ වන නමුත්  නීත්‍යනුකූල වලංගු භාවය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් පැන නැගී ඇති බැවින් එම ගැටලුව නිවැරදි කරන තුරු අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් නොහරින බව ලංකා විදුලිබල මණ්ඩ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.  

එහි දැක්වෙන්නේ මේ නීත්‍යානුකූලව වලංගු නැති ලියැවිල්ලට නීත්‍යානුකූල භාවයක් ලබා දීම  පමා කර මෙම ගැටලුව තීව්‍ර කරනු ලබන්නේ විදුලිබල ඇමතිවරයාගේ පාර්ශවයෙන් බවද එම නිවේදනයේ සඳහන් වේ.

තම අයිතිවාසිකම් කහවුරු කර ගැනීම උදෙසා වෘත්තීය සමිති 25 විසින් ඉදිරිපත් කළ යෝජිත සාමූහික ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන්, අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග ඊයේ (10)  පැවති සාකච්ඡාවෙන් අනතුරුව  සමාගම් 6 න් 4 ක සභාපතිවරුන්ගේ එකඟතාව හා ඔවුන්ගේ අත්සන් සහිත   ලිපියක් සමාජගත ඇති නමුත් එම ලිපියේ නීත්‍යානුකූල වලංගුතාවය සම්බන්ධව ගැටලුවක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිකුත් කළ  නිවේදනයේ සඳහන් වේ.

එහි මෙසේ දැක්වේ.  

මෙම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපට එකඟ විය හැකි වුව ද, එහි නීත්‍යනුකූල වලංගු භාවය පිළිබඳ ව බරපතළ ගැටලු පවතී. එබැවින්, එහි සඳහන් පහත අඩුපාඩු සම්පුර්ණ වන තුරු එම ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි අපගේ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කිරීමට අපට නොහැකි බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

මෙම ලිපියේ නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කළ ප්‍රධාන ගැටලු අඩුපාඩු ඔබගේ කාරුණික අවධානය සඳහා පහත පරිදි පෙළගස්වමු:

  1. අදාළ සමාගම් භයෙන් හතරක් වෙනුවෙන් හුදෙක් ‘ සභාපතිවරුන්’ යැයි සටහන් කර අත්සන් තබා තිබීම සහ අත්සන් කර ඇති පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව පැහැදිලිව තහවුරු කර නො තිබීම.
  2. ලංවීම සේවක අර්ථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් ඇති කළ සමාගමේ සභාපතිවරයාගේ අත්සනක් එහි නොමැති වීම.
  3. විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා වැනි ව්‍යවස්ථාපිත බලකල ඇති බලතල ඇති නීත්‍යනුකූල බලයලත් නිලධාරියෙකු විසින් මෙම ලිපියේ අන්තර්ගතය සහතික කර අනුමත (Endorse) කර කො තිබීම.

මෙසේ නීත්‍යනුකූල ලිඛිත එකඟතාවයක් ලබා දීමේ ප්‍රමාදය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදුවන්නක් වන අතර, ඔහු විසින් මින් පෙර අපගේ ඉල්ලීම් වලට ලබා දුන් වාචික පොරොන්දු වලට අනුගත නොවී සිටීමේ පුර්වාදය ඇති බැවින්, ඔහුගේ ප්‍රකාශ කෙරෙහි අපගේ විශ්වාසනීයත්වය පළුදු වී තිබීම නිසා මෙම ඉල්ලීම සිදු කරන බව දන්වා සිටිමු.

පහත දැකවෙන්නේ විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය ය.

CEBEU-media-statement_2026-03-11

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි සේවක ඉල්ලීම් 62කට එකඟතාව  ලබා දිබියදීත් වර්ජනයේ යෙදෙන  විදුලි සේවකයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග!

Next Post

මැදපෙරදිග යුද බිය උග්‍ර වෙයි: ලාංකිකයන්ගේ ආරක්ෂාවට හදිසි ප්‍රතිපාදන වෙන් කෙරේ!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.