බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගැනීම නෛතික සහ සදාචාරාත්මක ගැටලු ඇති කිරීමක්!  මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ජනමාධ්‍ය ඇමතිට ලියයි!

by editor
මාර්තු 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ගුවන් තොටුපලේ දී  අත් අඩංගුවට ගැනීම නෛතික හා සදාචාරාත්මක ගැටලුවක්  මතු කරන බවත්    දැනට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින   ඔහු මෙරටට පැමිණියේ වලංගු වීසා බලපත්‍රයක් මත බවත්  මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ (FMETU) ජනමාධ්‍ය ඇමතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

තම මාධ්‍ය වෘත්තිය නිසා ජීවිත තර්ජනවලට ලක්ව වසර 16කට අධික කාලයක් විදේශගතව ජීවත් වීමට සිදු වූ, ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ, මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර  අද (11) දින දිවයිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට පාදක  වරෙන්තුව නිකුත් වී ඇත්තේ  2016 නොවැම්බර් 25 වැනිදා එවකට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර විසින් බව පෙන්වා දෙන එම සංගමය  ඊට පාදක වී ඇත්තේ 2009 වසරේ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් බව අනාවරණය කරයි. .්‍

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ  උක්ත මහේස්ත්‍රාත් විමර්ශනය මේ වන විට ක්‍රියාත්මක නොවන අතර, එම පරීක්ෂණ අවසන් කොට මහාධිකරණයේ අධිචෝදනා පවා ගොනු කර ඇති බවය.

එවැනි පසුබිමක පැරණි මහේස්ත්‍රාත් වරෙන්තුවක් තවමත් ක්‍රියාත්මක වීම බරපතල ගැටලුවක් බව එම සංගමය අවධාරණය කරයි.

අදාළ වරෙන්තුව නිකුත් කළ මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියා කලාපය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් ඊට පෙර දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණු බව පෙන්වා දෙන  සංගමය මෙම වරෙන්තුව සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් පවතින ආකාරය පෙන්වා දෙයි.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

සඳරුවන් සේනාධීර අද පස්වරුවේ ලන්ඩන් නුවර සිට ලංකාවට පැමිණි අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා තබාගෙන පසුව අත් අඩංගුවට ගෙන තිබිණි.

ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් මේ ප්‍රශ්නය සම්බන්ධව සාධාරණ මැදිහත්වීමක් අපේක්ෂාවෙන්  මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ (FMETU)  සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමතිවරයා වෙත  යොමුකළ නිවේදනය පහත දැක්වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ඉන්දියාව දැවැන්ත ගෑස් අර්බුදයක්: හෝටල් 60%ක් වැසී යාමේ තර්ජනයක්!

Next Post

සලෙයි ගේ නඩුව අද අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දි සිදුවූයේ කුමක් ද?… මේ කතාව කියවන්න…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.