ලෝකයම භීතියට පත් කරමින් ඉරාන ‘නිද්‍රාශීලී සෛල’ අවදි වෙයි? ඇමරිකානු බුද්ධි අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
උපේක්ෂා උඩුවැරැල්ල - ගෝලීය ආරක්ෂක අවදානම දැඩි කරමින්, විදේශගතව සිටින ඉරාන නිද්‍රාශීලී නියෝජිතයන් (Sleeper Operatives) සක්‍රීය කිරීමට ඉඟි පළ කරන...










