ඇමති වසන්ත සමරසිංහගේ නමත් විකිනූ ක්‍රිප්ටෝ කරන්සි ආයතනයක වංචාවකට හසුව රුපියල් කෝටි 500ක් අහිමි වූ පිරිසක් පොළොන්නරුවේදී විරෝධතාවයක
මනම්පිටිය - නිමල් ජයරත්න - ඇමති වසන්ත සමරසිංහගේ නමත් යොදාගෙන වසර දෙකක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ 'EARN WAY' නම් වංචනික...










