බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඇමති වසන්ත සමරසිංහගේ නමත් විකිනූ  ක්‍රිප්ටෝ කරන්සි ආයතනයක වංචාවකට හසුව රුපියල් කෝටි 500ක් අහිමි වූ පිරිසක් පොළොන්නරුවේදී විරෝධතාවයක

by editor
මාර්තු 13, 2026
in පුවත්
Earn-Way-Crypto-Scam-Sri Lanka
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

ඇමති වසන්ත සමරසිංහගේ නමත් යොදාගෙන  වසර දෙකක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ‘EARN WAY’ නම් වංචනික ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) ආයතනයකට හසුව රුපියල් කෝටි 500කට අධික මුදලක් අහිමි වූ බව පවසමින්, “පොළොන්නරුවේ වංචාවට අසුවූවන්ගේ සංගමය” අද (13) දින පොළොන්නරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළව සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණද, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් දෙදෙනෙකු පමණක් බවයි. එම සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

ප්‍රධාන කරුණු කිහිපයක් මෙහිදී අනාවරණය විය:

  • අමාත්‍යවරයෙකුගේ නම භාවිතා කිරීම: වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ද මෙම ව්‍යාපාරය සඳහා මුදල් යොදවා ඇති බවට ලද තොරතුරු මත තමන් ඊට රැවටුණු බව විරෝධතාකරුවෝ මෙහිදී චෝදනා කළහ.
  • වින්දිතයන් සංඛ්‍යාව: පොළොන්නරුවේ අසරණ ගොවීන් සහ අඩු ආදායම්ලාභී පවුල් ඇතුළුව දිවයින පුරා 5,000කට අධික පිරිසක් මෙම වංචාවට හසුවී ඇත.
  • ආයෝජිත මුදල්: එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 100 දක්වා විවිධ ප්‍රමාණයේ මුදල් මෙම ආයතනය වෙත ලබා දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීම: තමන්ට සිදුවූ මෙම අසාධාරණය සම්බන්ධයෙන් ලිඛිත සංදේශයක් මගින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ද දැනුවත් කළ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර, වංචාවට සම්බන්ධ සියලුම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 යුද්ධය නිසා  මිල ඉහල යතැයි අනුමාන කර කූඨ ව්‍යාපාරික පිරිසක්    ගොවිජන සේවා මධ්‍යස්ථානවල පොහොර තොග හිස්  කරලා… ගොවි සංවිධාන පරීක්ෂණයක් ඉල්ලයි!

Next Post

 පේරාදෙණිය සරසවි සිසුවා මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමට අනධ්‍යයන සේවකයින්ගේත් සහය: සිසුවා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.