මැදපෙරදිග අර්බුදය හමුවේ දුම්රිය සේවය ශක්තිමත් කරන්නැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් ජනපතිට යෝජනාවලියක්!
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී මෙරට තුළ ඇතිවිය හැකි ඉන්ධන සීමාකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා දුම්රිය සේවාව කඩිනමින්...
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී මෙරට තුළ ඇතිවිය හැකි ඉන්ධන සීමාකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා දුම්රිය සේවාව කඩිනමින්...
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික...
අසේල කුරුළුවංශ ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය...
මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉදිරි දිනවලදී ඉන්ධන ලබාගැනීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි...
උපෙක්ෂා උඩුවැරැල්ල- ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400 දෙනෙකු...
"අපි ලෝකයේ ශක්තිමත්ම රටයි. අපට කාගේවත් උදව් අවශ්‍යම නැහැ. මම මේ ඉල්ලීම කළේ ඔවුන්ගේ උද්යෝගය පරීක්ෂා කිරීමටයි. ඒ උද්යෝගයේ මට්ටම...
දිනසේන රතුගමගේ - යුද සමයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වැදගත් සාකච්ඡා පවත්වන ලද කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ පිහිටි අක්කර හතක ඉඩමක්...
දිනසේන රතුගමගේ - යාපනය කෝපායී පොලිස් පරිශ්‍රයේ ඊයේ (16) රාත්‍රියේ ඇති වූ ගින්නකින් බොහෝ දේපල ප්‍රමණයක් විනාශ වී ගොස් තිබේ....
රොයිටර් - ලොව ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා ඉවත් කිරීම සඳහා යුද නැව් සහාය ලබා දෙන...
කපිල කේ හීනටියන - මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක බලශක්ති අර්බුදය දරුණු අගාධයකට ඇද වැටෙමින් පවතින...
© 2020 - 2026 Lankasara.com.