භානුක රාජපක්ෂගේ රන් මාලයක් හොරෙන් උකස් කළ නව පරපුරේ නිලි හර්ෂි රසංගා අත් අඩංගුවට!
ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ භානුක රාජපක්ෂ සතුව පැවති එන් මාලයක් ඔහුගේ කිසිඳු අනුදැනුමකින් තොරව රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින්...
ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ භානුක රාජපක්ෂ සතුව පැවති එන් මාලයක් ඔහුගේ කිසිඳු අනුදැනුමකින් තොරව රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින්...
ඉඳුනිල් කහටපිටිය - 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කරමින් විදුලි ගාස්තු ඉහළ දමීමට තීරණය කර ඇති බව...
දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ, ඉදිරි සති දෙකක කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල...
දිනසේන රතුගමගේ - යාපනය, පේදුරුතුඩුව කට්ටුකෝවලම් ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩදමා ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF)...
දිනසේන රතුගමගේ - යාපනය නාවක්කුලි ප්‍රදේශයේ විහාරස්ථානයකදී තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරියෙක් අප්‍රේල් මස 2 වනදා...
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් ගමන් ගත් මෝටර් රථය හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී තාප්පයක ගැටී ඊයේ (29)...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ හෙවත් ‘මිදිගම චූටි’...
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ නමැත්තා අද (30) අලුයම දිවයිනට...
උපේක්ෂා උඩුවැරැල්ල - සෞදි අරාබියේ පිහිටි ප්‍රධානතම ඇමරිකානු යුධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්වන 'ප්‍රින්ස් සුල්තාන්' (Prince Sultan) ගුවන් කඳවුර වෙත ඉරානය විසින්...
කපිල කේ හීනටියන - ඇමරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගර සහ කුඩා නගරවල වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඊයේ (28) දින...
© 2020 - 2026 Lankasara.com.