මේ විවාදය නියමයි… මෙතෙක් රටට ගෙනා ගල් අඟුරු නැව් 426ක් ගැනම විමර්ශනයක් කරනවා – නඩු පවරන්නත් පියවර: ඇමති නලින්ද ජයතිස්ස!
විපක්ෂය විසින් මතු කරන ගල් අඟුරු නැව් 13 පිළිබඳව පමණක් නොව, 2010 ජූලි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා කාලය...
විපක්ෂය විසින් මතු කරන ගල් අඟුරු නැව් 13 පිළිබඳව පමණක් නොව, 2010 ජූලි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා කාලය...
හිටපු දිවයින කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී අනුර සොලමන්ස් අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව දැනුම් දී සිටිමු. මෑත පුවත්පත් කලාවේ සිංහල සහ...
සූරියවැව නුවන් ජයසේකර - අම්බලන්තොට, උඩබැරගම ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ...
උපේක්ෂා උඩුවැරැල්ල - දැවැන්ත පිරිවැයක් සහ ශ්‍රමයක් වැය කරමින් නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ (CBS) පිරිසිදුකම ආරක්ෂා කිරීමට...
හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ (NSBM) සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මාරක ගැටුමට හේතුව සිසුවියක සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බව පොලිස් විමර්ශනවලින්...
උපේක්ෂා උඩුවැරැල්ල- ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා එළඹුණු තාවකාලික සටන් විරාම ගිවිසුමට දින දෙකක් ගතවීමටත් මත්තෙන්, ලෙබනනයේ...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2026 තරගාවලිය සඳහා ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක...
ඉඳුනිල් කහටපිටිය - හෝමාගම පොලිස් වසමේ, මොරගහහේන මාර්ගයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි සරසවි සිසුවෙකු...
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් ඉරානයට හමුදා අවි ආයුධ සපයනු ලබන ඕනෑම රටකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන...
කපිල කේ හීනටියන - මෑත ඉතිහාසයේ එල්ල වූ භයානකම සහ අතිශය තීරණාත්මක සටන්කාමී මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරමින්, ඉරාන දේශ සීමාව...
© 2020 - 2026 Lankasara.com.