නාමල් ගේ ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!
ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාදීව විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු...
ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාදීව විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු...
මීගමුව බන්ධනාගාරය තුළ පුද්ගල ජීවිත 27ක් අහිමි වෙමින් මහා ඛේදවාචකයක් දක්වා තත්ත්වය ඔඩු දිවීමට ප්‍රධානතම හේතුව බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා...
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බරපතළ නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී පැය...
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බිහිසුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු මියගොස් ඇති අතර, නිලධාරීන් 23...
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් බරපතළ නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමු කිරීම...
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදු කිරීමට නියමිතව තිබේ....
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය...
මීගමුව විශේෂ - ලංකාසර - මීගමුව බන්ධනාගාරයේ සන්නද්ධ ප්‍රහාරය ගැන සොයන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්! මීගමුව බන්ධනාගාරය තුළ...
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බිහිසුණු ගැටුමෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු මියගොස් තිබේ....
25 දෙනෙක් ඝාතනය වෙමින් තවත් සිය දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබමින් ඊයේ පස්වරුවේ සිට ඇවිලී යන මීගමුව බන්ධනාගාර ගැටුම නීතිය...
© 2020 - 2026 Lankasara.com.