අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හදිසි විවාදයක් ඉල්ලයි!

by editor
ජූලි 7, 2026
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් බරපතළ නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමු කිරීම සඳහා හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය ජූලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විපක්ෂය පෙන්වා දෙයි. මෙම සමස්ත විනාශයේ, මරණ සහ තුවාල සිදුවීම්වල සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

සිද්ධියේ ඇති බරපතළකම මෙන්ම මෙහි ඇති හදිසි ස්වභාවය සැලකිල්ලට ගෙන මෙම විවාදය වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් කථානායකවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත. මෙම ලිපිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්ව ජනබලයේ නායක දිලිත් ජයවීර මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන විපක්ෂයේ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තබා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුමේ දි සිදුවුනේ කුමක් ද?… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට හෙළි කරයි!

Related Posts

පුවත්

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026
පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!
  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.