ඉන්දියාවට දැඩි සැනසීමක්! ඉබෝලා වැළඳී ඇතැයි සැක සිතී බැංගලෝරයේ දී හුදකළා කළ උගන්ඩා කාන්තාවට රෝගය වැළඳී නැති බව තහවුරු වෙයි!
උපේක්ෂා උඩුවැරැල්ල - ඉබෝලා වෛරස් රෝගය වැළඳී ඇතැයි යන සැකය මත ඉන්දියාවේ බැංගලෝර් නුවරදී විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබා සිටි...










