තාවකාලිකව පාඩුව දරාගන්නම්… නවත්වන්න වර්ජනය කරන්න… අපි මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවා… ඇමති වර්ජකයින්ට කියයි…
තැපැල් වර්ජනය නිසා තාවකාලික පාඩුවක් සිදු වුවද දින කීපයක් ඉවසා මේ අවස්ථාවට මුහුණ දී තැපෑල සම්බන්ධව පැන නැගී ඇති ගැටලුවට...










